ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයට නම් දෙකක් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායකත්වය සදහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන එම් ඒ සුමන්තිරන් හා සිවඥානම් ශ්‍රිධරන් යන මහත්වරු නාමයෝජනා බාර දී ඇත. 02 December 2023
දේශබන්දුගේ පත්වීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇත. 02 December 2023
’’සතුරා සිටින්නේ දොරටුව අභියස’’ පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28 සමුළුවේ දී එළැඹිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 02 December 2023
නායයෑම් හොයන්න හයි කරපු: වැසිමාන 330න් 72 ක පණ ගිහින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා අවදානම් සහිත දිස්ත්‍රික්ක 14ක ස්ථාපනය කර තිබූ වර්ෂාමාන 330කින් 72ක් අක්‍රියවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 02 December 2023
විදුලි බිල උහුලන්න බෑ කලට වේලාවට විදුලි බිල් නොගෙවීමේ හේතුව මත මේ වසරේ මේ දක්වා දිවයින පුරා පවුල් ලක්ෂ අටකට ආසන්න පිරිසකගේ විදුලිය සැපයුම විසන්ධි කර ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. 02 December 2023
පාර්ලිමේන්තුවේ වලි දාගත්ත තිදෙනාටම මසක තහනම සම්මතයි පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව කළ නිර්දේශය වැඩි ඡන්ද 56 කින් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ සම්මත විය. 02 December 2023
රුපියල් දස දහසට ජීවිත දෙකක් වැනසූ සැකකරු මාට්ටු සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී ඉකුත් 30 දා අඹුසැමි යුවළක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් උරිත්තිපුරම ප්‍රදේශයේ දී් සෙට්ටිකුලම පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 02 December 2023
කලාවැවේ ඒක දන්තට වෙඩි තබලා කලාවැව ජාතික වනෝද්‍යානය නිජබිම කරගත් මේ දිනවල ජාතික නාමල් උයන ආශ්‍රිතව සැරිසරණ තනි දල ඇතා ඉකුත් දිනවලදී වෙඩි ප්රහාරයන්ට ලක්ව මේ වනවිට තුවාල ලබා සිටී. 02 December 2023
ආණ්ඩුවෙ මන්ත්‍රීන්ට බදු ලිපි ගොනු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කර තිබේ. 02 December 2023
පොඩි හාමුදුරුවෝ ආගිය අතක් නෑ බුලත්සිංහල හල්වතුර සුදම්වර්ධනාරාම විහාරස්ථානයේ වැඩ විසූ (13) හැවිරිදි අමරගෙදර දේවසිරි නැමති සාමණේර හිමියන් ඉකුත් (21) දින සිට ආගිය අතක් නැතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. 02 December 2023
එගොඩ උයන මුහුදේ තරුණයකු අතුරුදන් එගොඩඋයන මුහුදේ මිතුරන් සමග දියනාමින් සිටි තරුණයකු මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව එගොඩඋයන පොලිසිය පවසයි . 02 December 2023
පස්සර කඩ දෙකක් ගින්නෙන් දැවේ පස්සර නගරයේ වෙළෙදසල් දෙකක් ඊයේ 01දින රාත්‍රි හදිසියේ ගිනි ගැනීමෙන් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබේන බව පොලිසිය කියයි. 02 December 2023
පීඩන අවපාතයෙන් දිවයිනට දැඩි බලපෑම් නිරිතදිග බෙංගාලෙ බොක්ක ආශ්රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින රාත්‍රී 11.30 වන විට උතුරු අක්ශාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්නයේ ප්‍රදේශයේ ත්‍රීකුණාමලයේ සිට කිලෝ මීටර් 490ක් පමණ ඊසාන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 December 2023
පොලිස් ගබඩාවෙන් උණ්ඩ 1421 උස්සලා මාන්කුලම් පොලිස් ස්ථානයේ අවි ගබඩාවේ තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 1421 තොගයක් අතුරුදහන් වී ඇතැයි මාන්කුලම් පොලිසිය පවසයි. 02 December 2023
පෑනක් වැගේ ගිනි අවියක් එක්ක අයෙක් මාට්ටු පෑනක හැඩයකින් යුතු විදේශීය නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි බව කියන පුද්ගලයකු සහ එම ගිනි අවියේ අයිතිකරුද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගම්පහ යක්කල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කර අද (2)සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 02 December 2023
දඩ කොළ ගෙවන්න තැපැල්හල් පැය 24 ම වැඩ රථවාහන වැරැදි සඳහා නිකුත් කරන දඩ පත්‍රිකා ගෙවීම සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘත තැබෙන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් පොලිස් රථවාහන කොට්ඨාසය පවසයි. 01 December 2023
අනුන්ගේ රන් ආපසු දුන් රන් දියණිවරු මීගලෑව මහවැලි ජාතික පාසලේ දැරියන් දෙදෙනෙක් මහමඟ තිබී අහුලාගත් රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් සහිත පාර්සලයක් එහි අයිතිකාරිය අතට කළහ 01 December 2023
උසාවි කාමරයෙන් ගංජා ඇද්ද ක.ක.ස මාට්ටු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු බඩු වශයෙන් තිබූ වියලි ගංජා කිලෝ හයක් සොරා ගෙන ළඟ තබාගෙන සිටි බව කියන එම අධිකරණය කාර්යාල කාර්ය සහායකයකු පානදුර මධ්‍යම වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් ෙ අද(1) සවස කොස්ලන්ද ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 01 December 2023
ශ්‍රී ලංකා ජනපති ඉන්දීය අගමැති හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක් ඩුබායිහි දී අද සිදු විය. 01 December 2023
යළි සඳට යන දවස නාසා කියයි යළි සඳ තරණය කිරීමේ අරමුණින් ඇමෙරිකාවේ නාසා ආයතනය ’ආටිමිස්’ යනුවෙන් නව මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ. 01 December 2023
සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් මේ මස 4 වැනිදා සිට 18 වැනිදා දක්වා කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 01 December 2023
ඉදිරි සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනස්කම් කිහිපයක් ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වලක්වා ගැනීම සඳහා 2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය. 01 December 2023
සා.පෙළ සමතුන්ට උ.පෙළ කරන්න ජනපති අරමුදලින් ශිෂ්‍යත්වයක් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත අ.පො.ස උසස් පෙළ හදාර ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 01 December 2023
අපේ කොස්සට ජපානේ හිත වැටෙයි මෙරට කොහු ආශ්රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීනය, එක්සත් ජනපදය හා යුරෝපා රටවල ඉහල ඉල්ලුමක් පවතින බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. 01 December 2023
සජිත් ගැන තීරණයක් ගන්න විපක්ෂනායකවරයා ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කරන හෙයින් ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ(1) ඉල්ලීමක් කළේය. 01 December 2023
පාර්ලිමේන්තුවේ වලි දාගත්ත තිදෙනාටම මසක තහනමක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගුටිබැට හුවමාරුවකට සම්බන්ධවීමෙන් පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලෙසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට වරප්‍රසාද සහ ආචාර ධර්ම පිළිබඳ කමිටුව පාර්ලිමේන්තුවට ඊයේ (1) නිර්දේශ කළේය. 01 December 2023
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අද (1) පෙවරුවේ අවහිරව තිබු දුම්රිය ගමනාගමන පස්වරු 3.30 ට පමණ යථාතත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තම්න්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 December 2023
දේවගැති ජෙරම් රිමාන්ඩ් බාරයට බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළැ කිය චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය. 01 December 2023
සරසවි කඩඉම් ලකුණු නිකුත් කරයි අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල අනුව 2022/2023 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඒ ඒ උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් පදනම මත අවම කඩඉම් (ඉසෙඩ්) ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අද (1) නිවේදනය කළේය. 01 December 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026