බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ගිනිඅවි සැඟවු පුද්ගලයා පොලීසියට බාරවෙයි බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 07 February 2024
කෙහෙළිය හෙට මැතිසබයට බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට හෙට (7) සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවසරදී ඇත. 06 February 2024
කෝමාරිකා වගාව බලන්න ගිය පිරිසට ගම්මු පහර දෙති කෝමාරික් වගාවක් සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපයේ වනය එළකිරීමක් සම්බන්යෙන් සොයා බැලීමට එහි ගිය සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනනද සාගර හා ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියංවෙල ශාසන රතන හිමිවරුන් ඇතුළු පිරිසකට ගම්වාසීන් පිරිසක් පහරදීමෙන් එහි නොසන්සුන් තත්වයක් ඇති විය. 06 February 2024
සෞඛ්‍ය සාකච්ඡා සාර්ථකයි ජනාධිපතාවරයාගේ මැදිහත්වීමෙන් තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා වල පළමු පියවර සාර්ථකව අවසන් වූ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. 06 February 2024
හොරෙන් ගෙනා වාහන රාජසන්තක කරන්න රේගු බදු නොගෙවා හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ දත්ත මකා දමමින් සාමාන්‍ය මෝටර් රථ ලෙස ලියාපදිංචි කළ රුපියල් මිලියන 200ක් පමණ වටිනා ’’ සුඛෝපභෝගී වාහන’’ දෙකක් වහාම අත්අඩංගුවට ගෙන රාජ සන්තක කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(06)අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරමින් දන්වා සිටියේය. 06 February 2024
අනුර ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙයි ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පිරිස අද (06) නව දිල්ලියේ පිහිටි ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන්) හමුවිය. 06 February 2024
ලිංගික අල්ලස් ඉල්ලූ හෝටල් ප්රධානියෙත් රිමාන්ඩ් වැටුප් වැඩිකර දීමට තරුණ හෝටල් ලිපිකාරිනියගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටියේ යැයි කියන දඹුල්ලේ හෝටල් සමූහ ව්‍යාපාරයක 59 හැවිරිදි මානව සම්පත් කළමනාකාර ඝණකාධිකාරීවරයා ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(06) නියෝග කළේය. 06 February 2024
මේ අවුරුද්දේ තව රටවල් පහක් සමග වෙළෙඳ ගිවිසුම් මෙම වසර අවසන් වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. 06 February 2024
දින 50කදී ‘යුක්තියට’ 56,541ක් කොටු මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ක්‍රියාත්මක කරන ‘යුක්තිය’ මෙහෙයුමේ 50 වැනිදා දිනය වන විට අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 56,541 ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමතා්‍යංශය පැවසීය. 06 February 2024
‘සහචර ධනවාදයෙන්’ රට මුදාගත යුතුයි ‘සහචර ධනවාදයෙන්’ රට මුදාගැනීමට ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව සමඟ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (6) පැවසීය. 06 February 2024
හිරේ ඉන්න හිටපු අගමැති ඉම්රාන්ට බරපතල වැඩ පාකිස්තාන මහ මැතිවරණය පැවැත් වීමට නියමිත අතර, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඉම්රාන්ගේ රජයේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ෂා මහමුද් කුරේෂි බරපතල වැඩ සහිතව සිරදඬුවම් විඳින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 06 February 2024
රනිල්ගෙ ගෙට ගිනි තැබුවැයි ගුරුවරුවරයාට ඇප අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරුවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළණ ගමගේ මහතා අද (06) නියම කළේය. 06 February 2024
රැදවියන් දෙදෙනාගේ ගැටුමෙන් අයෙක් මරුට ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් තුවාල ලබා රොහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි රැදවියා අද (06) මියගිය බව ත්‍රිකුණාමලය වරාය පොලිසිය කියයි. 06 February 2024
අවිස්සාවේල්ලේ පිපිරීමකින් අයෙක් මරුට අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන මධ්‍යස්ථානයක සිදු වූ පිපිරිමක් තුවා ලැබූ අයකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 06 February 2024
ජපන් රූ රැජිනට කිරුළ අහිමි වෙයි විවාහක පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බව තහවුරු වීම හේතුවෙන්, ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ෂිනෝ නමැති යුවතියට, එම කිරුළ ආපසු බාර දීමට සිදුවී ඇතැයි ජපන් ටැබ්ලොයිඞ් පුවත්පත් වාර්තා කරයි. 06 February 2024
මැතිසබය විවෘත කිරීම හෙට ජනපති අතින් පාර්ලිමේන්තුව( නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (7) 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. 06 February 2024
නියම වෙලාවට අපේක්ෂකයා කරලියට ගේනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එහි විධායක සභාව නියෝජනය කරන අයට වඩා ඇතැම් පිරිස්වලට කැක්කුමක් ඇති බවත් මෙරට දැවැන්තම දේශපාලන පක්ෂය විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියම වෙලාවට ජනාධිපති අපේක්ෂකයා කරලියට ගේන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද (6) පැවසීය. 06 February 2024
ජනපති දඹුල්ලේ අලුත් වැඩ ගොඩක් විවෘත කරයි දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ’විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 06 February 2024
රෝහල්වලට හිරුගෙන් විදුලිය දෙන්න ජපන් ආධාර පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 February 2024
නාවිකයන්ට වෙනම දිනයක් මාර්තු 21 වැනිදා ජාතික නාවිකයන්ගේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 February 2024
පොලීසියට පාට් දමා පලායන්න හැදූ බස් හිමිකරු ඇතුළු තුනකට වැඩවරදී රාත්‍රී රථ වාහන රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේදී එම අණ නොතකා අධික වේගයෙන් ගමන් කළ පුද්ගලික බස් රථයක් බස් රථ රියදුරා, බස් රථ හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 06 February 2024
ඉන්ධන බෙදුම්කරුවෝ තවත් අපහසුතාවකට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන තොග සැපයීමේදී මුදල් ගෙවීමේ කාලය පෙරවරු 10.00 දක්වා සීමා කිරීමෙන් පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් මෙම තත්වය හේතුවෙන් ඉන්න ඇනවුම් වැඩි සංඛ්‍යාවක් ගැනීමට නොහැකි වී ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති. 06 February 2024
ටවුන් ගෙවල් අයිතිය දෙන්න කැබිනට් අනුමැතිය 2024 අයවැය යෝජනා අනුව නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී පවුල් පනස්දාහකට ඔවුන් පදිංචි නිවාස සඳහා පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 06 February 2024
විදෙස් විනිමය සීමා පියවරෙන් පියවර ලිහිල් කරයි විදේශ විනිමය සීමා කිරීම් අදියර වශයෙන් ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා දැනට ක්‍රියාත්මක විදේශ විනිමය නියෝග සඳහා යෝජිත සංශෝධන වලට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 February 2024
සුළු සේවකයා සේවක පාලකවරයාට ආයුධ වලින් පහරදී පලා යයි මහරගම අපේක්ෂා රෝහලට තියුණු ආයුධයක් රැගෙන කඩා වැදුණු එහි සේවකයෙකු සුළු සේවා පාලකවරයාට පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි මහරගම පොලිසිය කියයි. 06 February 2024
කන් නෑසෙන අයට වාහන පදවන්න අවසර පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 06 February 2024
මැතිවරණයට වෙන්කළ මුදල් පරිස්සමෙන් පාවිච්චි කරන්න තීරණයක් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මගින් රුපියල් බිලියන දහයක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ. 06 February 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026