(සුජිත් හේවාජුලිගේ )
පාස්කු ප්‍රහාරය කළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කළේය.
මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වී තිබියදී මේ කාරණය රහසිගතව තබා ගැනීම දඬුවම් ලැබිය යුතු වරදක් බවත් මේ සම්බන්ධයෙන් ඔහු අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කවින්දගෙන් මෛත්‍රිට එරෙහිව සීඅයිඩියට පැමිණිල්ලක්
Hafeel Saturday, 23 March 2024 05:00 PM
පාස්කු ප්‍රහාරය එල්ල වූදා සිට අද දක්වා මෛත්‍රිපාල වින්දිතයන් එක්ක සෙල්ලම් කරනවා. ඔහුට නීතිය ක්‍රියාත්මක නොකළත්, ස්වභාවධර්මයෙන් ඔහුට බේරන්න බැහැ. අපි කවුරුත් දන්නවා ගෝඨාභයට වෙච්චි ඉරණම... ගෝඨාභය සහ ඔහුගේ කල්ලිය රටතුළ ජාතිවාදී ඇතුළු අර්බුදය ඇති කරමින් බලයට ඇවිල්ලා, වැඩි කාලයක් එම ධුරයේ ඉන්න බැරිව රටින් පැනලා ගිහින්, අවසානයේ ඉන්න රටකුත් නැතුව ලෝකය වටේ රස්තියාදු වුණු එක...
Ratne Saturday, 23 March 2024 05:24 PM
ඒක හොඳ පැමිණිල්ලක්...!
චන්දන Saturday, 23 March 2024 05:28 PM
මෙයා රටේ මිනිස්සු විහිළුවට අරගෙන... මම දන්නවා කියන්නේ නැහැ .. කියලානේ ඔය කියන්නේ... වහාම අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න. මෙතෙක් කල් තෝරා දැනගෙන සඟවා සිටීම බරපතල වරදක්... හැංගි හොරා රහස් රකිනවා කියලා දෙයක් මෙතැන නැහැ.
WICKY Sunday, 24 March 2024 04:30 AM
ඔහුට ජනාධිපතිවරයෙකුට ලැබෙන සියලුම වරප්‍රසාද අත්හිටුවිය යුතුයි.
fairoos Sunday, 24 March 2024 12:15 PM
අන්තිමට කියයි විහිලුවක් කලේ කියලා.