IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සතොස ප්‍රවාහන අංශයේ පාඩුව ඉකුත් වසර 04 දි කෝටි 26 පැනලා

 (ජේ.කේ.එල්. චාමින්ද)

සමුපාකාර තොග වෙළද සංස්ථාවේ ප්‍රවාහන අංශය දිගින් දිගටම  පාඩු ලබමින් පවතින අතර  ඉකුත් වසර හතර තුල (2019 සිට 2022)  රුපියල් විසිහය කෝටි, හැත්තෑතුන්ලක්ෂ,දා හතරදහස්, නමසියතිස් දෙකක (267,314,932)  පාඩුවක් ලබා ඇති බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

2022 වර්ෂය තුල පමණක්  සමුපාකාර තොගවෙළද සංස්ථාවේ ප්‍රවාහන අංශය  ලබා ඇති අලාභය රුපියල්  හත්කෝටි,පනස්එක්ලක්ෂ,හතලිස්තුන්දහස්,හත්සියඅසුහතකි (75,143,787)  2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ සතොස ප්‍රවාහ අංශය ලබා ඇති අලාභය  රුපියල්  දෙකොටි,පනස්එක්ලක්ෂ,විසිහතරදහස්,නමසිය හතලිස්නමයකින් (25,124,949) වැඩිවි ඇත. සතොස ප්‍රවාහන අංශය  2019 වර්ෂයේ දි රුපියල් හයකෝටි,අනුහත්ලක්ෂ,හතලිස්දෙදහස්,අටසියහටතුනක(69,742,863) අලාභයක් සහ 2020 වර්ෂයේ දි  හත්කෝටි,විසිහතරලක්ෂ,නමදහස්හාරසියහතලිස්හතරක (72.409,444) පාඩුවක් ලබා ඇති බව විගණන වාර්තාවේ  සදහන් වේ.

 අරමුණු  කාර්යක්ෂමව හා පලදායිව ඉටුකරගතයුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ සදහා  සමුපාකාර තොග වෙළද සංස්ථාවේ කළමණාකාරිත්වය විසින්  විගණනයට පිළිතුරු සපයා නොතිබුණි.

 



අදහස් (2)

සතොස ප්‍රවාහන අංශයේ පාඩුව ඉකුත් වසර 04 දි කෝටි 26 පැනලා

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 24 March 2024 04:39 PM

දේශපාලකයා වගේම රාජ්‍ය සේවකයින් ද බහුතරයක් දුෂිතයන්ය

:       0       1

Buddima Sunday, 24 March 2024 05:23 PM

එහෙම පාඩුවක් ලබන අතරතුරේ වරින්වර විවෘත වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩුවෙන් භාණ්ඩ විකුණනවා ආයතනයේ ලැබුණු පාඩුව පියවන්න ක්‍රමයක් හදන්නෙ නැහැ ඒක භාණ්ඩාගාරයෙන් පුරවන්න බලාපොරොත්තුව ඉන්නවද කෝ සතොසේ සභාපති බුදිද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site