(තිලකරත්න දිසානායක)
ගම්පහ , අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
මිය ගොස් ඇත්තේ බමුණු ආරච්චිගේ කළිදු දුල්කින් අනුරාධ නවරත්න නමැති 33 හැවිරිදි එක්දරු පියෙකු බව පොලීසිය පවසයි.
මියගිය තැනැත්තා සහ ඝාතනය සිදු කළ පුද්ගලයා මිතුරන් වන බවත් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මරණය සිදුව ඇති බව පවසන පොලීසිය , තියුණු ආයුධයකින් පහර දුන් බව කියන පුද්ගලයා විසින්ම තුවාලකරු රෝහල් ගත කොට ඇති බවත් පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් ගම්පහ , පොකුණ පාර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිතුරාගේ පහරදීමෙන් මිතුරා මරුට