IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලිංගික සේවන පනත ඉවත් කර ගනී

(සුජිත් හේවාජුලිගේ )

බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස 16  සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත්  කෙටුම්පත  ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇත.

සමාජ සිවිල් ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම අනුව  පනත මෙසේ ඉවත් කරගත් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි  පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා 2024 පෙබරවාරි 09 වැනි දින ගැසට් කර ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් පසුගියදා  ඉල්ලා සිටියේය

 

 



අදහස් (9)

ලිංගික සේවන පනත ඉවත් කර ගනී

Prabha Sunday, 24 March 2024 12:46 PM

ඇයි අකුලගත්තේ අන්තවාදීන්ව සතුටු කරන්න අමාරුද

:       0       3

Nimal Sunday, 24 March 2024 12:53 PM

මුන් දුන්නොත් දෙන්නේ ගොන් ආතල් තමයි .ඔය පනත හදපු උන්ගේ දුවලා ඉන්නවා නම් අවුරුදු 14,යැව්වා නම් හරි ඔය කියන වැඩේට .සක්කිලි

:       0       6

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 24 March 2024 04:34 PM

මොන තරම් මෝඩ පනතක්ද මේ ? දරුවන් වැරදි කිරීමට පොලඹවන පනත්. රටට අත්‍යවශ්‍ය දේවල් කොපමණ තිබෙනවාද කරන්න. දරුවන්ගේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම අවදානම් තත්වයට පත්වෙලා දෙමාපියනට ඒ සදහා වියදම් කිරීමට නොහැකි ආකාරයට ආර්ථික ප්‍රශ්න මේවාට විසදුම් සොයන්න මුලින්ම

:       0       7

චන්දන Sunday, 24 March 2024 05:28 PM

මේ පණත ඉදිරිපත් කලේ කාගෙ උවමනාවක් සඳහා ද යන්න ප්‍රසිද්ධ කරන්න . ඒක වැදගත් . දන්න කෙනෙක් ඉන්නව නම් කොමන්ට් කරන්න .

:       0       8

Bamunuarachchi Sunday, 24 March 2024 06:01 PM

අඩුම ගණනේ මේක මෙහෙම වෙයි කියලා හිතන්න පුළුවන් කමක් තිබුනේ නැද්ද? මේ රටේ මිනිස්සු හිතන විදිහ ගැන අවබෝධයක් නැද්ද?

:       0       6

විජේ Sunday, 24 March 2024 11:31 PM

මුන්ට මොනවා වෙලාද දන්නේ නෑ. මොනවද මේ කරන්නේ. හෙට අනිද්දා වෙනකොට හෙරොයිනුත්නීතිගත කරයි. මේ යන විදියට

:       0       6

සුධීර Monday, 25 March 2024 01:23 AM

ළමා විවාහ අනුමත කරන ආගමික කල්ලියකගේ සල්ලි නිසානේ ඕක කරන්න හැදුවේ. අනුමත කරගත්තනම් මිලියන ගණනක් ලැබෙනවනේ.

:       0       6

Bamunuarachchi Monday, 25 March 2024 02:32 AM

මේ නීතිය හම්බ සෙට් එකටත් අදාලයි නේද?

:       1       3

upali Monday, 25 March 2024 08:46 AM

ඔබ ලිංගික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනවාද? ඕනෑම ආගමක විවාහයට පෙර ලිංගිකව හැසිරීම තහනම්... හිතන්නත් අප්පිරියයි.................

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site