වී ගන්න අවම මිල තීරණය කරයි මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුගමනය කරන අවම මිල ගණන් තීරණය කර තිබේ. 09 February 2024
අධිවේගයේදී සංචාරකයින් රැගත් වෑන් රිය ලොරියක ගැටෙයි දක්ෂිණ අධිවේගි මාර්ගයේ දී විදෙස් සංචරකයින් රැගත් වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අද (09) අනතුරක් සිදු වි ඇති බව අධිවේගි පොලීසිය කියයි. 09 February 2024
ජනපති -ඕස්ට්‍රේලියා බටහිර අගමැති හමුවෙයි බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් (Roger Cook) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී සිදුවිය. 09 February 2024
සැරයන්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල් රෝහලේ ඔක්කම්පිටිය පොලීසියේ සැරයන්වරයෙකුගේ ගිනිඅවියක් ඉබේ පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි. 09 February 2024
පාසල් සිසුවාට පොල්ලකින් ගැසූ අයෙක් අත්අඩංගුවට මොරන්තුඩුව කපුවත්ත වෙන්දේසිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවෙකුට පොල්ලකින් පහර දුන් ’’කලපුගම මල්ලියා’’ නැමැත්තා අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය කියයි. 09 February 2024
මිරිහානේ නිවසක අභිරහස් ලෙස යුවළක් මියගිහින් මිරිහාන ජුබිලිමාවත ප්‍රදේශයේ නිවසක දින කීපයකට පෙර මියගියා යයි සැක කරන පිරිමි පුද්ගලයෙකුගේ සහ නිරුවත් කාන්තාවකගේ මළ සිරුරක් එම නිවසේ කාමරයක තිබියදී සොයා ගත් බව මිරිහාන පොලිසිය පවසයි. 09 February 2024
‘යුක්තිය’ අපරාධකරුවන් 705ක් අල්ලයි යුක්තිය මෙහෙයුම යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 705 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 09 February 2024
අදත් වැස්ස නෑ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 February 2024
ගිනි අවියක් සමග අයෙක් මාට්ටු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු දුන් බව කියන ටී පනස්හයේ ගිනි අවියක් සහ උණ්ඩ සමග පුද්ගලයකු කෑගල්ල කොස්ගොඩ ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 09 February 2024
චෝදනාවලින් බයිඩන් ගැලවෙයි රාජ්‍ය රහස් ලියවිලි ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වීමක් සිදු නොවනු ඇතැයි එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ විශේෂ විමර්ශන කමිටුව ඊයේ (8) පැවැසීය. 09 February 2024
ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදයි පාකිස්තානයේ මහ මැතිවරණය ඊයේ (8) පැවැත්විණි. ඡන්ද ගණන් කිරීම ඊයේ රාත්‍රියේ ආරම්භ වූ නමුත්, එය ඉතා මන්දගාමීව ස්වරූපයක් ගෙන ඇති බැවින්, ප්‍රතිඵල නිකුත් කිරීමට දින කීපයක් ගතවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසා තිබේ. 09 February 2024
ආණමඩුවේ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබයි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකුට අද (8) සවස ආනමඩුව තත්තෑව ප්‍රදේශයේදී වෙඩි තබා පලා ගොස් ඇතැයි ආනමඩුව පොලිසිය පවසයි. 08 February 2024
ආර්ථික අර්බුදය කර්මාන්ත රැසක් වසයි ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රජයෙන් සහන නොලැබීමෙන් ව්‍යාපාර රැසක් වැසී යාමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා ශුද්‍ර,කුඩා හා මධ්‍ය ව්‍යවසායක මණ්ඩලය මාධ්‍ය හමුවකදී පැවසීය. 08 February 2024
වෛද්‍යවරියට නොමනා වැඩක් කළ වෛද්‍යවරයා රිමාන්ඩ් අරණායක දිසා රෝහලේ සේවය කරන අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවරයක් සිදු කළැයි කියන එස රෝහලේ වෛද්‍යවරයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාවනැල්ල මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි මහතා වෙත අද නියෝග කළේය. 08 February 2024
සූර්ය බල ශක්ති උද්‍යානයට ගිවිසුම් ගත වේ ඇමරිකානු ඩොලර් කෝටි 15 ක දැවැන්ත ආයෝජනයකින් ඉදිවන මෙගාවොට් 100 ක ධාරිතාවයකින් යුත් ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ සූර්යය බල ශක්ති උද්‍යානය සඳහා අද අත්සන් කළේය. 08 February 2024
ජනාධිපති අපේක්ෂකයා මෙන්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඕනෑ ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා වැදගත් මෙන්ම ඒ අපේක්ෂකයා සමඟ රට ඉදිරියට ගෙන යෑමට ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළත් වැඳගත් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (8) පැවසීය. 08 February 2024
රිය අනතුරින් අයෙක් මරුට සෙල්ල කතරගම මයිලගම මාර්ගයේ ඩීමෝ බට්ටා ලොරියක් අනතුරට ලක්වී සිදු වූ අනතුරකින් අද (08) සවස එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 08 February 2024
පොලිස් සිරමැදිරියේදී සැකකරුවන්ට වස දුන් අය හඳුනාගෙන රැඳවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රඳවා සිටියදී උග්‍ර වස වර්ගයක් මිශ්‍රකර කිරි තේ ලබාදුන් බව කියන ආගන්තුකයා ආරක්ෂක කැමරා මගින් නිශ්චිතව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි. 08 February 2024
යාත්‍රාවලට ඉන්ධන දී ඩොලර් මිලියන 3ක් සොයයි යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු (bunkering system) යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන තුනක් උපයා ගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය. 08 February 2024
අස්වැසුම ප්රතිලාභ දීමනා ඉහළට ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්රතිලාභ දීමනා ඉහල නංවා තිබේ. 08 February 2024
සජබෙ- ජනපති ලව් එකට ඉරිසියා නෑ සජබේ අය ජනාධිපතිට ලව් කිරීම ගැනත් ජනාධිපති සජබෙ අයට ලව් කිරීම ගැනත් ඉරිසියාවක් නැතැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2024
පැරීස් නිදහස් උළෙලින් 76 වැනි නිදහස් සමරුම නිමිත්තෙන් ප්‍රංශයේ වෙසෙන සියලු ශ්‍රී ලංකාකයන්ගේ සහභාගීත්වයෙන් අලංකාර උත්සවයක් පැරීසියේදී පැවැත්විණි. 08 February 2024
මව්වරුන්ට දෙන කැල්සියම් විටමින් හිඟයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රෝහල් මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් තවදුරටත් පවතින බවට මව්වරුන් චෝදනා කරති. 08 February 2024
පොලිස් නිලධාරිනියට අතවර කළැයි තරුණයෙක් රිමාන්ඩ් පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා හිරිහැර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කළ ජාතික මෙහෙයුම් රාජකාරී වල නිරතව සිටි කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කළ රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(08) නියෝග කළේය. 08 February 2024
දෙමටගොඩ රුවන්ගේ පුතාට - බිරිඳට - සහෝදරියට නඩු උපයා ගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් කෝටි සියයකට අධික දේපළ සන්තකයේ තබා ගැනීමින් මුදල් විසුද්ධිකරණයට ආධාර අනුබල දුන්නේ යැයි කියන දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා, බිරිඳ සහ සහෝදරියට අධි චෝදනා තුනක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද(08) පැවසීය. 08 February 2024
මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්න එපා මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිගෙන්, රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2024
කුඩු ග්‍රෑම් 06ට දිවි ඇති තෙක් හිරේ හෙරොයින් ග්‍රෑම් 06ක් ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කෙළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (08) නියම කළේය. 08 February 2024
ආච්චිගේ මෙට්ටය යට තිබූ ලක්ෂ 14 මුනුපුරා උස්සලා සිය ආච්චි අම්මාගේ මෙට්ටය යට සගවා තිබූ රුපියල් ලක්ෂ දාහතරක මුදලක් සොරකම් කළ බව කියන 14 හැව්රිදි මුණුබුරකු අද අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි. 08 February 2024
ජෙරොම්ගේ නඩුවේ ලිපිගොනු සුරක්ෂිතව තබන්න බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස සිදුකරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා තමන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව පවරා ඇති නඩුව සහ ඊට සම්බන්ධ ලියකියවිලි ඉතා සුරක්ෂිතව තබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේය. 08 February 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026