IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපතිවරණයට එරෙහි පෙත්සම විසි වේ

(රංජන් කටුගම්පොළ)

ජනපතිවරණයට එරෙහි පෙත්සම නඩු ගාස්තුවලට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළුවේලාවකට පෙර තීරණය කළේය.

ඒ අනුව පෙත්සම්කරුවට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ගෙවීමට නියම කළේය. 



අදහස් (13)

ජනපතිවරණයට එරෙහි පෙත්සම විසි වේ

Achini Monday, 08 July 2024 01:44 PM

රනිල්ගේ අවසන් අවස්ථාවද ගිලිහී ගියේය...

:       17       113

Dharshi Monday, 08 July 2024 01:45 PM

අන්තිම අවස්තාවේදී තක්කඩියන් බේරපු රනිල්වත් නැති වෙනවා...

:       13       100

Shaf Monday, 08 July 2024 01:46 PM

දැන් රනිල් සහ ඔහුගේ තක්කඩියන් මොනතරම් දුක් වෙන්න ඇතිද?

:       16       102

Sunimal Monday, 08 July 2024 03:11 PM

මෛත්‍රීපාල සිරිසේනත් ඔය ප්‍රශ්නය විමසුවා .එතනදී අවුරුදු පහයි කියලා තීරණය දීලා තියෙනවා .එහෙම තියෙද්දි නැවතත් එම ප්‍රශ්නය ඇහුවම වෙන තීරණයක් ලැබෙන්නේ කොහොමද .ඊළඟට සජිත් සමග එකතුවෙලා එක් පක්ෂයක ජාතික ලැයිස්තු අපේක්ෂක කෙනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබුනා. එහෙම කරවලා විරුද්ධව සජබ පෙත්සමක් ඉදිරිපත් කලා කියලා හිතෙනවා .කොහොම වුනත් වජිර හා රංගෙ ඉදිරිපත් කල අදහස් නිසා රනිල්ට දොස් කියන්න වයින් බෝනික්කො කටයුතු කරනවා

:       3       18

ලලිත් පුෂ්පකුමාර Monday, 08 July 2024 03:16 PM

රනිල් රාජපක්ෂ දැන් එන්නකො ඡන්දෙට

:       7       48

kamal Monday, 08 July 2024 03:37 PM

අධිකරණය නම් තීන්දුව දුන්නා .ජනතා තීන්දුවත් ළඟදීම බලාපොරොත්තු වන්න

:       2       47

කමල් Monday, 08 July 2024 03:42 PM

රනිල් තව ගොඩක් සෙල්ලම් දාන්න නියමිතයි..තමන්ගේ සහ හොර දේසපාලුවන්ගේ පන්තිය ආරක්ෂා කරගන්න , කරපු හොරකම් වලින් නීතියෙන් බේරෙන්න, ඒත් ජනතාව බලන් ඉන්නේ දේශය විනාශ කරපු එකේ පලිය වෙනුවට කතිරය ගහන්න

:       4       43

AjithTuesday, 09 July 2024 09:04 AM

මේක තමයි දාපු අන්තිම සැලැස්ම රනිල්

:       0       1

Dayasena Monday, 08 July 2024 06:32 PM

පෙත්සම්කරු කියපු කතාව ඇහුවා නම් ජනාධිපතිවරණය කල්දමා බැසිල්ට අවශ්‍යතාව තිබුන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සැලසුමක් ලෙසට පෙත්සම ඉදිරිපත් කල බවක් හැගෙනවා .එහෙම වුනා නම් ජනාධිපති ලවා පාර්ලිමේන්තුව විසුරුවා මේ වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා පොහොට්ටුවෙ අභිමතාර්ථ ඉෂ්ඨ සිද්ධ කරගන්න තිබුනා. මටනම් හිතන්නේ පෙත්සම් කරුගේ කතාව අනුව මේ පෙත්සම රාජපක්ෂ පවුලේ අයට පාර්ලිමේන්තුවේ අසුන් ගන්න කරපු උපක්‍රමයක් කියලා තමයි

:       0       0

Bandara Monday, 08 July 2024 08:53 PM

ඊළඟ තුරුම්පුව රජයේ සේවකයින් මැතිවරණ රාජකාරි වලින් බැහැර වීම

:       0       0

Srinath priyantha Monday, 08 July 2024 10:33 PM

අපි හිතන් හිටියේ ටයි කෝට් ඇදගත්ත අය උගත් බුද්ධිමත් අය කියා දැන් බලන් යනකොට ඉස්කෝ ගියේ නැති එකෙක් වත් මරණාධාර සමිතියක වත් සම්මත කරගත්තු දෙයක් නැවත අහන්නේ නෑ ජයවේවා ජනතාවට

:       0       1

Bamunuarachchi Tuesday, 09 July 2024 04:43 AM

අපි දකින්නේ පෙත්සම් කරු ජනාධිපති අපේක්ෂකයින්ව ටික දවසකට නාන්නත්තාර කළ බවයි. හරියට බල්ලන්ට පොල්ලෙල්ලකින් ගැසුවා වගේ කියලා.

:       1       0

Pinaa Tuesday, 09 July 2024 10:34 AM

අම්බලමේ පිනා යලිත් මුට්ටිය සමග ඔලුවද කුඩු කර ගනී !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site