
(අංජුල මහික වීරරත්න)
කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
සැබෑ නායකයෙක්ට මේ කියමන අදාල බවද රාජපක්ෂ මහතා කීය.
"අඳුරු යුගය පසුකර ප්‍රජාතන්ත්‍රවාදය අගයන යුගය බිහිවෙමින් තිබෙනවා. අභියෝග හමුවේ පලා ගිය නායකයන් කරළියට පැමිණ සුරංගනා කතා කියනවා. ඒ අයට අවශ්‍ය මේ රට නැවත ගොඩ ගන්න බැරි වෙන්න ආපස්සට අදින්න. ක්‍රියාවෙන් දේශපාලන කරන විවේචන පමණක් කරන කයියනායකලා පත් කරගෙන රට ඉදිරියට ගෙන යන්න බෑ. රට ඉදිරියට ගෙනයන නායකයන් හමුවේ පමණක් හිටගන්නැයි ජනතාවගේ ඉල්ලා සිටිනවා යැයි කළුතර පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා කීය.
COMMENTS
පාන් කියාගන්න බැරුව ඉඳල දකුණු ආසියාවෙම පරම්පරා ගානක් ගොඩ දාගත්තම අඳුරු යුගයක් එනවා...
අපිව හිරේ දාන්නේ නැති නායකයෙක් විදිහට කතාව වෙනස් වෙන්න ඕනේ නේද අපේ හාමුදුරුවනේ
චන්ඩි මාරුත හදපු චණ්ඩාලයා මරු කියවනවා
ඒ දක්ෂකම හින්දා නේ නැව ගිල්ලුවේ නේද ?
ඒ කියන්නේ රනිල් හොඳයි කියලද ?
කපිතාන් ලා බිහි උන නුවර රජගෙදර සංගීතා වීරරත්න එක්ක .අනේ පලයන් මයිනා යන්න
ඒ තමයි රනිල්
එහෙම එක්කෙනෙක් ඉඳලා, යන්තං පන්න ගත්තා. එහෙව් එකෙක්ගේ හුළගක් වැදිච්ච උන්වත් එපා කියල තමා අපි නං කියන්නේ
ඔයා නම් බොහොම දක්ෂ කප්පිත්තෙක් ඒ නිසානේ හොදට තිබුන නැව ගිල්ලුවේ.
ඔය කියන්නේ තමන්ගේ පවුලේ අය ගැන නේද ?
සුදු කොඩි පේනවද රෑට .නාකි මයිනට
දක්ශ හොරෙක් බිහිවෙන්න අවශ්‍ය දේවල් මොනවද කියලත් කිව්වනම්
මහින්ද චින්තනය තාරුණ්‍යයට හෙටක් ,ලංකාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය කියලා ටොම්පච ගහලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු තමුන් කියන වැදිබණ දැන් කිසිම කෙනෙක් විස්වාස කරන්නේ නැහැ..පවුලේ උන්ව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම,හොරාකාලා විනාශ කෙරුවා මදිවට කටේ නරිවාදම නම් ඉහටත් උඩින් .
පොඩි වෙනසක් තියනවා. මෙතන ඡන්ද මාරුතය දිනනවාට නැව ගෙනිහිල්ලා තියෙන්නේ මෙතෙක් කල් හිටපු කපිතාන්ලා
අරගලය වෙලාවෙ තිබුනෙ චන්ඩ මාරුතයක් කියලා නොදන්නා කෙනෙක් නැහැ. ඒ වෙලාවෙ විපක්ෂයේ හෝ පොහොට්ටුවෙ ජානක කියන ආකාරයට රෝහිතලා හෝ විපක්ෂයේ නායකයො කිසිවෙක් ඉදිරිපත් වුනේ නැහැ .දැන් මටම විතරයි පුළුවන් කියලා කයිවාරු ගහන කෙනාවත් ඉදිරියට ආවෙ නැහැ .අන්තිමේ ඉදිරියට ආවෙ ලංකාවෙ සිටින එකම කපිතාන් රනිල් පමණයි .ඉතින් ඊළඟ වතාවත් ටික දුරක් නැව ගෙනයන්න දෙනවා නම් රට හදන්න පුළුවන් වේවි
"අභියෝග හමුවේ පලා ගිය නායකයන් කරළියට පැමිණ සුරංගනා කතා කියනවා......." මේ කියන්නෙ බැසිල් මල්ලි ගැන වෙන්න ඇති මගෙ හිතේ.....!
අමිමෙි ඔයා සුපිරි කපිතාන් කෙනෙක් නෙ හොරකමි කරන්න ඒකනෙ හැරමිටි වාරැවෙන් හරි තාම එන්නෙ ඉතුරැ ටිකත් හොරා කන්න මැරැනු දවසට ඔය ඔක්කොම පෙටිටිය ඇතුලටම දාගන යන්න හොද වැඩත් කරා නමුත් ඊට සියගුනයක් හොරකමි කරා බලපන් මිනිස්සු කරන සාප දරැවන්ටත් එක්ක සාප දෙන්නෙ ඔබල කරන වැඩ හින්ද මමත් ඒකම තමයි කියන්නෙ හෙනම ගහල යන්න ඔින
එතකොට සුනාමි වගේ ව්‍යවසනයකින් අන්ත අසරණ උන රටේ අහිංසක ජනතාවට බෙදන්න විදේශ වලින් දෙන ආධාර හොරා කන එවුන් බිහි වෙන්නේ කොහෙන්ද ආයුබෝවන්
අපිත් හිතුවේ එහෙම තමයි .නමුත් වංක හිවල්ලුන්ටත් අනන්තව රැවටුනු මිනිස්සු ඉතිහාසය පුරා පමණක් නෙවෙයි ජාතක කතා වලත් හිටියා….පහත් පුද්ගලයෙක් ලෙස ප්‍රකට ඔබ රටටත්, සිංහලද ඇතුලු සියලු ජාතීන්ටත්, බෞද්ධාගම ඇතුලු සියලු ආගම් වලටත් කල විනාශයට හිරෙ විලංගුවේ තැපිය යුතුය… ..
දක්ෂ කපිතාන්ලා බිහිවන්නේ සැඩ මුහුදක යාත්‍රා කිරීමෙනි. හොරාකන පාලකයන් බිහිවන්නේ අමන, කටු ලෙවකන බහුතර ජනතාවක් සිටිනා රටකය.
ලංකාවේ බයියෝ ඔක්කොම ඕනෙම ලෝන්තයෙක් දක්ෂ කපිතාන් කරගන්නවා
1948 න් පස්සේ ලංකාවේ හිටපු අති දූෂිත,බලලෝබී බඩගෝස්තරවාදී නායකයා ,දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය,පට්ට හොරෙක් කියලා ඉතිහාසයේ ලියවිලා ඉවරයි .