IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වෙඩික්කරුවන් ආ වාහනය හමුවෙයි

(බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි  තැබීමේ සිද්ධියට වෙඩික්කරුවන් පැමිණි බව කියන මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ අතහැර දමා තිබිය දී සොයාගත් බව පොලිසිය කියයි. 

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ පවත්වයි. මෙම වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගිය අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇත. 

ඔවුන් පැමිණි වාහනය එම ස්ථානයේ දමා ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකින් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.



අදහස් (5)

වෙඩික්කරුවන් ආ වාහනය හමුවෙයි

Achini Monday, 08 July 2024 01:50 PM

ඔවුන් මිනිසුන් ඝාතනය කිරීමට විවෘතව මැෂින් තුවක්කු භාවිතා කරයි... යුක්තිය ඔයා මොකද කරන්නේ?

:       4       60

sachithMonday, 08 July 2024 03:11 PM

ඇයි දැක්කේ නාද .එයාලා පහුගිය ටිකේ ජනාධිපති ආර්යාවගේ රථ පෙළපාලිය වීඩියෝ කරපු පොඩි ළමයෙක්ව හෙව්වා නේ .ඒක නිසා පොඩ්ඩක් මහන්සි නිවාගන්න ටිකට තමා මේ අපරාධ පොඩ්ඩක් වැඩි උනේ

:       5       28

රංබෙිඩ Monday, 08 July 2024 02:05 PM

පාතාලය තුළම සිදු වූ සිද්ධියක් වගෙයි. කවදා වුණත් අවි ගත්තෝ අවියෙන්ම නසිති. අහිංසක අපිට මේවා ඇඟ හිරි වැටෙන සිද්ධි...

:       0       39

සොරිසේන Monday, 08 July 2024 02:17 PM

යුක්තියට රෙද්දේ මලපහ පිටවෙලාලු.... පොලිස්පටි මාමී ඒවා හෝදනවාලු...

:       7       38

Nishan Tuesday, 09 July 2024 05:22 AM

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් කරපු වැඩක් වගේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site