ඊශ්‍රායල් හමුදාවට දැඩි ප්‍රහාරයක් දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 01 October 2024
හරිත ටී.වී මැකො හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙවර මහ කන්නය වෙනුවෙන් ගොවීන්ට ලබා දුන් රුපියල් 25000 පොහොර සහනාධාරය අත්හිටුවීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය ඉවත්කරන ලෙස ඉල්ලා හරිත ටීවී ආයතනය වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් බාර දුන්නේය . 01 October 2024
රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යළි අරඹන්නට තීරණය කර තිබේ. 01 October 2024
’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ. 01 October 2024
දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. 01 October 2024
සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 01 October 2024
ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසල පරිශ්‍රයේ දී සිදු විය. 01 October 2024
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (1) පැවසීය. 01 October 2024
’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’ බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට යාන්ත්‍රණයක් නොමැති බව සමස්ථ ලංකා ත්‍රි රෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවැසුවේය. 01 October 2024
අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන් මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්ධන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථ සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (1) පැවසීය. 01 October 2024
දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. 01 October 2024
අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 01 October 2024
අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස්ස පොලිසිය පවසයි 01 October 2024
නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්ඩ භාරකාර ගයාන් සම්පත් සැකකරු ලබන 15 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද (01)නියෝග කළේය. 01 October 2024
පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. 01 October 2024
අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ් මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක් ගත්තේ යැයි කියන මඩකලපුව පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් හා සැරයන්වරයා ලබන 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(01) නියෝග කළේය. 01 October 2024
බඹරු ඇන හතක් රෝහලේ හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි. 01 October 2024
අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක් කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 01 October 2024
ලිට්රෝ සමාගමට නව සභාපතිවරයෙක් ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ. 01 October 2024
දුම්රිය පාර අයිනේ මළ සිරුරක් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි . 01 October 2024
අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත . 01 October 2024
සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු මහතාත් ගරු සේවා පදනම් මත පත් කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලැබී ඇත. 01 October 2024
වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක් කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය කළ පිංකම් මාලාවක එක්දිනක රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන රුපියල් හත්ලක්ෂ දසදහසක වාර්තාගත මුදලකට වෙන්දේසි වී තිබේ. 01 October 2024
ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත. 01 October 2024
ජනපති ජුලී චන්ග් හමු වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 01 October 2024
ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත් හිටුවන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 01 October 2024
කෙසෙල් කැබැල්ලක් උගුරේ සිරවි 74 අයෙක් මරුට කෙසෙල් ගෙඩියක කැබැල්ලක් උගුරේ සිරවි 74 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 01 October 2024
මහ මැතිවරණයට සල්ලි දෙන්න කැබිනට් අනුමැතිය 2024 මහ මැතිවරණය සඳහා ප්‍රතිපාදන සලසා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 01 October 2024
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් පත් කරයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (පාලන) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරී එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් තනතුරේ පුර්ණ කාලීනව වැඩබැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 01 October 2024
ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බලන්න නිලුෂා බාලසූරිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී බී.එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 01 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026