IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මත්පෙති සමඟ බස් රියදුරා අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ ​සහ ගායාන් සූරියආරච්චි)

රුපියල් කෝටි 10 කට ආසන්න වටිනා මත්පෙති තොගයක් බලපත්‍ර නොමැතිව. වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථ රියදුරෙකු  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු සමඟ  ලක්ෂ පහකට ආසන්න මත්පැති තොගයක් සහ ප්‍රවාහනයට යොදාගත් වෑන් රථයද පොලිස් භාරයට ගෙනන ඇත.

පුද්ගලයකු නීති විරෝධී ලෙස මත්පෙති තොගයක් ප්‍රවාහනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක තුන ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේ රැකවල්ලා සිට සිදුකළ වැටලීමකදී  සැකකරු මත් පෙති තොගය වෑන් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු තුළ මාළු පෙට්ටි අතර සගවා මෙම මත්කරල්  මීගමුව වෙරළ තීරයට රැගෙන ඒමෙන් අනතුරුව වෑන්  රථය වෙත ලබාගත් බවට අනාවරණය කර ඇත.

 

 



අදහස් (2)

මත්පෙති සමඟ බස් රියදුරා අල්ලයි

m. saman perera Sunday, 02 March 2025 05:25 PM

මේවා එළියට ගියානම් පාසල් දරුවන් ඉවරෙටම ඉවරයි.

:       0       7

sira Monday, 03 March 2025 02:49 AM

ඔත්තුවක් තිබුන නිසා හොඳයි, නැත්නම් මේවගේ කොච්චර අහුවෙන්නේ නැතිව යනවා ඇත්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site