
(බී.ජී. චතුරංග )
මෑත ඉතිහාසය තුළ උතුරු ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් විශාලතම කේරල ගංජා තොගය වන රුපියල් කෝටි විස්සකට වැඩි කේරළ ගංජා කිලෝ 400කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 42 වියේ පසු වන පුද්ගලයන් දෙදෙනෙකි.
යුද හමුදා බුද්ධි අංශය මගින් ලබා දුන් තොරතුරකට අනුව කිළිනොච්චිය පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් සිදු කල දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම කේරළ ගංජා තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කලේය.
මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේ 209 වන කිලෝමීටර් කණුව අසලදී ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 20 ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් මාට්ටු