
(පුෂ්ප කුමාර මල්ලවආරච්චි)
මීරිගම අක්කර විස්ස ප්‍රදේශයේ ගල්වලක දෑවැන්ත ගල් කුට්ටියක් කඩා වැටීමෙන් පිරිසක් ඊට යට වී එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි මිරිගම පොලිසිය කියයි.
යටවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු මුදාගෙන වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ. ඔවුන්ගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd