
(ඩී.ජී. සුගතපාල)
අහංගම මිදිගමදී ටී.56 ජිව උණ්ඩ48ක් සමග පුද්ගලයකු අද අලුයම අත් අඩංගුවට ගත් බව දකුණු පළාත්බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් අත් අඩංගුවට ගත් සැකකරු අහංගම මිදිගම වෙදගේවත්ත පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මතද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ අනුගාමිකයෙකු බවට අනාවරණයවි ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd