IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කූඨ ලේඛන සකසා ඉඩමක් විකිණු කතක් අත්අඩංගුවට

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ 3  , කොල්ලුපිටිය පටු මග වෙනත් පුද්ගලයකුට අයත් ඉඩමක් කූඨ ලේඛන සකසා රුපියල් ලක්ෂ 500 කට විකුණූ වූ බව කියන  83 හැවිරිදි  වයෝවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි .

පොලිස්පතිතුමාට ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

එම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් මාලිගා කන්ද අධිකරණය  වෙත   2021 වසරේදී කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින්අනතුරුව සැකකාරිය බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාස සංකීර්ණයකදී  අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 



අදහස් (3)

කූඨ ලේඛන සකසා ඉඩමක් විකිණු කතක් අත්අඩංගුවට

ලූට මූස් Sunday, 02 March 2025 03:18 PM

එයාගේ නමේ ඩේසි කියලා කෑල්ලක් තියෙනවාද?

:       4       10

ගොබ්බංපිල Sunday, 02 March 2025 03:21 PM

ඒක මගේ කේස් එක නෙවෙයි හොඳේ….!

:       2       6

ගුණරත්න Monday, 03 March 2025 12:57 PM

වැඩිහිටි නිවාසෙක ඉන්න 83 ක් වයස නාකි මනුස්සයෙක්ට කූට ලේඛන හදලා සල්ලි වංචා කරන්න වුවමනා කමක් තියේද? ඕක කරපු නියම හොරු ටික රටෙනුත් පැනලා ඇති. වයසක මනුස්සයා කියවා බලන්නෙත් නැතිව අස්සන ගහන්න ඇති කියලයි මට හිතෙන්නේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site