
නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක තරමක තද වැසි ඇතිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලගුණේ නිකං ලේන්සුවක් වනලා මදුරුවෝ මරනවා වගේ වැස්ස ගැන අනාවැකි දෙනවා. නොදී නිකම්ම ඉන්නවා ඊට වැඩිය හොඳ නැතිද? නැතිනම් වැහි වලාකුල් ආවොත් වහින්න පුළුවන් කියලා..