
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඉන්දියාවේදී සිදුවිය.
ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් ඉදියාවේ නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේ සංවිධාන කෙරුණු දෙසුමක් සඳහා සහභාගී වීමට ගිය අතරවාරයේදී රනිල්-මෝදි හමුව සිදු විය.
එම හමුවෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්ස් සටහනක් තබමින් " මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා NXT සමුළුවේදී හමු වුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා දෙස බලා සිටි අතර විවිධ ගැටළු සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරි දර්ශනය අගය කර ඇත්තෙමි" යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රනිල්-මෝදි ඉන්දියාවේ දී හමුවෙයි
Jagath Sunday, 02 March 2025 02:28 PM
නරින්ට ගැලපෙන්නේ නරින්ම තමයි...
karolisSunday, 02 March 2025 08:30 PM
ඉන්දියාව කෙලින් කලේ මෝදී. තමන්ට හැකි හැම විදියෙන්ම ලංකාව ආපස්සට ඇද්දේ චේතියගේ පක්සේ රස්තියාදුකාරයෝ.
ගුණරත්න Sunday, 02 March 2025 03:01 PM
ඩබල් පොකට් මහත්තයාගේ ෆෑන් බෝයිස්ලා නම් දැන් දත කාගෙන ඇති බනින්න...
වික්‍රම විදුර Sunday, 02 March 2025 03:53 PM
ලංකාවට අංචුවක් අදින්න තමයි ඔය සතා යන්නේ.. දැන් ඔක්කෝම හොරකම් එළිවෙලානේ...
karolisSunday, 02 March 2025 07:51 PM
පෙළපාලි රස්තියාදුකාරයන්ටයි, ටින් හොල්ලපු හිඟන්නන්ටයි 2/3 දීලා ලංකාවට අංචුව ඇදගත්තේ ලංකාවේ මිනිස්සුම තමයි.
ලූට මූස් Sunday, 02 March 2025 03:55 PM
බෙහෙත් ගන්න දුන්න ඉන්දියන් ණය ආධාර වලට ගෝලයෝත් එක්ක එකතුවෙලා කෙලපු කෙලිල්ලට තැන්කිව් කියලත් කිව්වාද?
ලූට මූස් Sunday, 02 March 2025 04:53 PM
ටොපියක්වත් දීලා නැතෙයි සූප්පු කරන්න….?
බණ්ඩා Monday, 03 March 2025 10:39 AM
හෙට අනිද්දා වෙනකොට ජෙප්පොන්ගේ පාන්ඩුවට අබ සරණයි. ඇයි දනයමත් මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ. මේ පිටරට වලට පැනගත්තු කුහකයෝ සෙට් එකක් කෑ ගැහුවා කියලා ආණ්ඩු රැකෙන්නේ නෑ . ලැස්ති වෙලා හිටපල්ලා.