පාප් තුමා ලංකාවට එන හැඩයි ප්‍රැන්සිස් පාප්තුමා ලබන ජනවාරියේ ආසියාවේ සංචාරයක් කරන බව පසුගිය දා බ්‍රසීල සංචාරය නිමා කර යළි වතිකානය වෙත යමින් සිටියදී ම 31 July 2013
තෙල්ලිපලේ හුණු ගල් හාරා කොටු වේ සංවර්ධන ව්‍යපෘති මුවාවෙන් යාපනය තෙල්ලිපලේ රජයේ ඉඩම්වල බැකෝ යන්ත්‍ර උපයෝගී කැර ගෙන නීති විරෝධි ලෙස හුණු ගල් කැඩු බව ක 31 July 2013
නුරිවතු අධිකාරි ඝාතනයේ තවත් සැකකරුවෙක් අල්ලයි දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාළ සිදු කළැයි සැක පිට තවත් 31 July 2013
කාරයක් පැදවු හිමිනම මහවදී අල්ලයි මෝටර් රථයක් පදවමින් සිටි දොම්පේ හිමි නමක් දළදාගමදී අද (31) සවස අත්අඩංගුවට ගත් බව මහව පොලීසිය කියයි. හිමිනම හැරෙන 31 July 2013
හිටපු මාධ්‍ය ප්‍රකාශක සේවය අතහැර යයි ? හිටපු මාධ්‍ය ප්‍රකාශක හා රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සේවය අතහැර ගියා සේ සලකන බව මාධ්‍ය ප්‍රකාශක ජ 31 July 2013
පැරණිම රැකියාවේ තැනක් නුගේගොඩ නුගේගොඩදී අද (31) සවස නිවසක් වටලා තරුණියකද පිරිමින් දෙදෙනකුද එම ස්ථානයේ අයිතිකාරියද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 31 July 2013
ටයර් - වාහන කොටස් බදු වැඩි වේ බස් හැර සෙසු වාහන ටයර් (30% හෝ කිලෝවට රු 140 හෝ වැඩි ප්‍රමාණය ) ,වාහන අමතර කොටස් (15% සිට 30% දක්වා),බටර් ඇතුළු කිරි නිෂ්පාදන( 30% හෝ කිලෝවට රු 200 ක 31 July 2013
මර්වින්ගෙන් නීතිඥ සහය නොමිලේ වැලිවේරිය නැදුන්ගමුව රතුපස්වල ඇතුළු ගම්මාන දහයක පමණ ළිං වතුරෙහි අම්ල ගතිය අඩුවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගේ චෝදනවට ලක්ව ඇති 31 July 2013
ස්වාධීන කණ්ඩායම් 81 ක් ඡන්දෙට මධ්‍යම උතුර හා වයඹ ඡන්ද විමසීම සදහා ස්වාධිදීන කණ්ඩායම් 81 ක් අද (31) දහවල් වන විට ඇප මුදල් තැන්පත් කැර තිබු වබ මැතිවරණ මහල 31 July 2013
විදුලි කණුවෙ හැපී හතරක් රෝහලට අම්බලන්ගොඩ අකුරලදී විදුලි කණුවක වෑන් රියක් හැපීමෙන් එහි ගමන් කළ සිව් දෙනෙක් තුවාල ලදහ. 31 July 2013
කිරි ගොවියාට සබරගමු සරසවිය අත දෙයි සබරගමුව විශ්වවිද්‍යාලය තෝරාගත් ගොවීන්ට කිරිගව දෙනුන් බෙදා දුන්නේය. රුපියල් තුන්ලක්ෂයක් වටිනා පර්සි එළදෙනුන් හය දෙනකු මෙ 31 July 2013
කාසි දී මල් කැකුළු තලලා අවුරුදු 12 -13 දැරියන් දෙදෙනකුට අතවර කළැයි සැක පිට අත්අඩංගුවට ගත් මොහොමඩ් සුලෙයිමන් මොහොමඩ් මුසාමිල් (55) ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් ක 31 July 2013
මුහුද හුරං කන්න ආ 31 ක් පොලිසියට ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළැයි ඉන්දියා ධිවරයෝ 31 දෙනකු මුලතිව් මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබුහ. ත්‍රිකුණාමල වරායට රැග 31 July 2013
ළිං වතුර ප්රශ්නය සියලු සාකච්ඡා බිද වැටේ වැලිවේරිය, රතුපස්වල, නැදුන්ගමුව ඇතුළු ගම්මාන කිහිපයක ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීම සම්බන්ධයෙන් ගම්වැසියන්ෙගේ චෝදනාවට ලක්ව ඇති 31 July 2013
රූ රැජිණක් වීම බොහෝ තරුණියන්ගේ සිහිනයක් අසංකි ඔබ ගැන කෙටි විස්තරයක් කළොත්? මගේ වයස අවුරුදු 22යි. ලග්නය මිථුන, උස - අඩි 5යි අඟල් 8යි. ඉගෙන ගත්තේ ගල්කිස්ස බෞද්ධ බාල 31 July 2013
යන්න ගියේ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාව බලා යන්නට ගිය 116 දෙනකු මඩකලපු මුහුදේදී අත්අඩංගුවට ගත් නාවුක හමුදාව ඔවුන් ත්‍රිකුණාමල වරායට රැගෙන ආවේ 31 July 2013
දකුණට රජරටට කුඩු ඇද්ද ගෝලයා අල්ලයි අනුරාධපුර මාතර හා රත්නපුරයට හෙරොයින් මත් කුඩු සපයතියි කියන කුඩු සනාගේ ගෝලයකු හා සොළොස් හැවිරිදි ඔතුතකරු මොරටුවේදී අද (31) අත්අඩංග 31 July 2013
ලාංකික දෙන්නා ඉතාලි පොලීසියට ඉතාලියෙන් සොරකම් කරන භාණ්ඩ කන්ටෙනර් මගින් ශ්‍රී ලංකාවට එවන්නට තැත් කළැයි හලාවත හා දංකොටුවේ පදිංචිකරුවන් දෙදෙනකු නාපෝලියේදී අ 31 July 2013
මීනී පෙට්ටිය මහ පාරේ තරුණයකු මරා දැමු සෑබෑ ඝාතකයා අත්අඩංගුවට ගන්නැයි කියමින් දඹුල්ලේ වැසියෝ පිරිසක් එම තරුණයාගේ මිනී පෙට්ටිය දඹුල්ල කුරුණෑගල පාරේ තබ 31 July 2013
සය දරු මව දුම්රියේ හැපී මැරේ 60 හැවිරිදි සය දරු මවක් දුම්රිය පාරේ ගමන් කරද්දි අහුන්ගල්ලේදි මිය ගියාය 31 July 2013
සෞදි නැගෙනහිර තානාපති ජංගම් සේවය සෙනසුරාදා සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයයේ නැගෙනහිර කළාපයේ තානාපති ජංගම සේවාව අගොස්තු මස 03 වැනිදා අල් කොබාර් දම 31 July 2013
සහකාර ප්‍රා ලේකම් නීතීය අතට ගනී දඹුල්ල ජුජා භූමී ඉවත් කැරෙන පිරිස් ඒ පිළිබදව සංදේශයක් බාර දීමට දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගිය අවස්තාවේදී දඹුල්ල ප්‍රා 31 July 2013
අරක්කුත් මිල වැඩි වේ අරක්කු හා බීර මිලද අද (31) සිට වැඩි කැර ඇතැයි එම සමාගම් පවසයි. ඒ අනුව අරක්කු බෝතලයක මිල රුපියල් 30 කින් හා බීර බෝතලයක මිල රුපි 31 July 2013
මාධ්‍ය විශිෂ්ටයෝ රනින් පුද ලබති ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ විශිෂ්ට කුසලතා ඇගයීමේ අරමුණින් ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවි 31 July 2013
ක්‍රිකට් ජුබිලිය ලන්ඩනයේදී මහා බි්රතාන්යයේ ශී‍්‍ර ලාංකික ප්‍රජාව වාර්ෂිකව සංවිධානය මහා ක්රිකට්ලන්ඩන් මර්චන්ට් ටේලර් විද්‍යාල ක්‍රීඩාංගන 31 July 2013
දුම්වැටි මිල නගී සිගරට් වර්ග හයක් රුපියල් 2 සිට 4 දක්වා මිලකින් අද (31) සිට වැඩි කැර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි. බ්‍රිස්ටල් සිගරැට්ටුවක 31 July 2013
වන නිලධරයා යළි රිමාන්ඩ් ඇලයාපත්තුව බීට්ටුවන නිලධාරී කාර්යාලයයේ පසුගිය 26 වැනිදා වෙඩි තැබීමකින් ජේ ඒ රංජිත් කුමාරගේ මහතා මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන 31 July 2013
රට සහලින් ස්වංපෝෂිතයි රට සහලින් ස්වයංපෝෂ්ත වී ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි. පූජාපිටිය වෑවල නව පාලමක වැඩ ආරම්භ කිර 31 July 2013
නව හමුදාපති අසිපත බාර ගනී ශ්‍රී ලංකා යුද හමුදාවේ දහනම වැනි යුද හමුදාපති ජනරාල් ජගත් ජයසුරිය හමුදාපති ධුරයෙන් සමු ගත්තේය. උත්තමාචාරයකින් අනතුරුව 31 July 2013
රුහුණ සිසුන් හයකට ප්‍රහාරයක් නාදුනන පිරිසක් මාතර මැද්දවත්ත හා වෙලේවත්තේදී රුහුණ සරසවි සිසුන් හයදෙනකුට පහර දී ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත. මැද්දවත්තේද 31 July 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026