බුලත්සිංහල නිධානයක් ගැනීමට අඩි පහළොවක පමණ බැස පුද පුජා පැවැත්වු සිවි දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ළිදක් කපන බව ඔවුන් පොලීසියට කියා ඇත.
බුලත්සිංහල නිධානයක් ගැනීමට අඩි පහළොවක පමණ බැස පුද පුජා පැවැත්වු සිවි දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ළිදක් කපන බව ඔවුන් පොලීසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නැති හින්දයි අහන්නේ. ළිදක් ඇතුලේ පුජාවක් පවත්වන්න බැරිද??? (ස)
මොකද බැරි නාරද, ඒත් කාටවත් නොකියා (ස)