අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී.