( සමන් විජය හෙම්මාතගම සිට ) - හෙම්මාතගම පොළ පවතින අගහරුවාදා දින නගරයේ වාහන තදබදය ඉතා වැඩ් අතර අනතුරුද බහුල ලෙස සිදු වෙයි. ජනතාව පවසන්නේ මාවනැල්ල ප‍්‍රාදේශිය සභාව ඊට නිසි පිළියම් යෙදිය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නගරය දකින විට මගේ මතකය අතිශයින් දුක්මුසු අතීතයකට දිව යනවා. සැබෑ නොවන ලොවක සිහින දකිමින් සිටි මගේ සොයුරාගේ කණ්ඩායම 1971 දී කඳවුරු ලා සිටියේ මේ නගරයේයි. ඔහු එම කැරැල්ලේදී අතුරුදන් උනා. (නදී)