පසුගිය නොවැම්බර 26, 27 දිනයන්හි අතුරු වෛද්‍ය සේවකයන් පැවැත්වූ වැඩවර්ජනයට තහනම් කරමින් අතුරු නියෝගයක් ගත් හදවත් රෝගියාගේ පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට වෘත්තීය සමිති දහයකට කොළඹ දිසා අධිකරණය අද අවසර දුන්නේය.
ජනවාරි 20 වැනි දා දක්වා විරෝධතා ගොනු කිරීමට ඔවුනට ඉඩ ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
26 උදේ වැඩ වර්ජනය පටන් ගන්න කොටම ලෙඩත් පෙත්සම ලේස්ති කරගෙන ඉදලා තියෙන්නේ ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය කොච්චර කාර්යක්ෂම ද ?(ස)
ඕන තරම් පුද්ගලික ඉස්පිරිතාල තියෙන්නේ මේ වගේ අයට තමා. (ස)
විරෝධතා ගොනුකරලා සාක්ෂි කැඳවල නඩුව අහලා ඉවරවෙනකොට පෙරහැර ගිහිල්ල තියෙයි.. (ස)
වෘත්තීය සමිති වල ක්‍රියාකාරිත්වයන් නිසා දවසින් දවස රාජ්‍ය සේවය වල පල්ලටම ඇදෙනවා.ඉල්ලීම් ගැන මිසක් තමන්ගේ යුතුකම්, දිය යුතු සේවාවන් හා තමන් නියැලී ඉන්න ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැපවීමක් කවදාවත් මෙයාල ලඟ තිබුනෙත් නැහැ..දැනටත් නැහැ..මතුවට ඇතිවෙන්නෙත් නැහැ. .බංකලොත් දේසපාලුවන්ගේ අභිමතාර්ථ සපුරන්න පින් පඩි කමින් රාජ්‍ය සේවය විනාශ කරන, සෑම හොඳ දේකදිම කකුලෙන් ඇදල කඩාකප්පල් කරන්න හදන, මොවුන් මේ රටින් තුරන් කරන්න පුලුවන්නම් මේ රටට ලොකු යහපතක් සිද්ධ වෙනවා.. (ස)