ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මන්නාරම නානට්ටානන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයට ගල් ප්‍රහාරයක් එල්ළ කළැයි සැක පිට 18 දෙනෙක් මන්නාරම වැඩ බලන මහේස්ත්‍රාත් හයස් සල්දානෝ මහතා විසින් ලබන 18 දක්වා රිමාන්ඩ් කරනු ලැබුහ.
47 දෙනෙක් ඇප මත මුදා හැරියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පේනවනේ සුපුරුදු ගති මතුවෙන හැටි (නි)
දැන් දැන් ගල්, ඊටපස්සේ මොනවා එයිද දන්නෙ නැහැ (නි)