හෝමාගම ප්‍රාදේශිය සභාපති ඒ ඩී කුමාරසිංහ මහතාට පුටුවකින් පහර දුන් බව කියන පොල්ගස්ඕවිට වෑතර රවිදු අජිත් අරුණ කුමාර ලබන 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.
හෝමාගම ප්‍රාදේශිය සභාවේ කළබලයක් මැද්දේ සභාවෙන් පිටව යද්දි ගැලරියේ සිටි අරුණ කුමාර සභාපතිවරයාට පහරද දී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභාපතිලාගේ ග්‍රහ චක්කරේ බලා ගන්න. ලැබී තිබෙන්නේ නම් මහා නපුරු කාලයක්. (ස)
මේ විදියට ඔය වැරදි කරන අනෙක් අයත් ගන්න බැරිද? (නි)
මේ සභාපතිට ගහල මදි මොන වැඩේ කරගන්න ගියත් මෙයා මිනිස්සුන්ට ප්‍රශ්න දානවා. සමහර වැඩ මාස ගනන් කල් අදිනවා. මටත් එහෙම ප්‍රශ්නයක් ඇති උනා. අජිත් මහතාගෙන් පාඩමක් ඉගෙනගෙන වගේ.(නදී)
මම දන්න විදියට මහජන ගැලරියට යන්න කලින් අවසර ගන්න ඕනෑ.මෙයා ගෙන්නුවේ කවුද? (නි)