සුපිරිමගේ නොමිලේ ගමන් රෑ 10 ට ඉවරයි ගංවතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ කඩවත සිට කොට්ටාව දක්වා ගමනාගමන පහසුකම් අද (17) පෙ.ව. 10.00 සිට ප.ව.10.00 වන තුරු නොමිලේ ලබා දීමට තීරණය කර ඇත. 17 May 2016
මධුගේ 'මගේ ලොව හිරු' මේ දිනවල නිතර ඇසෙන හා දකින ගීත අතරේ නවක ගායකයෙකු වන මධු රොක්ස්ගේ "මගේ ලොව හිරු" ගීතයට විශේෂ තැනක් හිමිවී තිබෙනවා. මීට පෙර ගීත ක 17 May 2016
හිඳගල දැවමුවා පිළිමයටත් වැස්සෙන් හානි ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඵෛතිහාසික හිඳගල රජමහා විහාරයේ සඳුන් දැවෙන් නිර්මාණය කළ බුදු පිළිමයක් කඩා වැටී ඇතැයි එහි භාර කාර සන්සුන 17 May 2016
ගංවතුරෙන් ගම්පහත් නොබේරේ පවතින අධික වාර්ෂාවත් සමඟ ගම්පහ ප්‍රදේශ කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යට විය. ගම්පහ ජා-ඇළ බස් නැවතුම් පොළ ප්‍රදේශය අද (17) සවස් වන 17 May 2016
එන්රිකේගේ වැඩ එන්රිකේ ඉග්ලේසියස්ගේ නවතම ගීතයක් වන %Duele el Corazon^ ගීතය පසුගියදා (13දා) අන්තර්ජාලයට එක්කොට ඇත. මේවනවිට දින 4ක් ගෙවී ඇති අතර, මේ වනවිට එහි නැරඹ 17 May 2016
පලාගල වැවක් කැඩෙයි පලාගල නාරන්ගස් වැවේ බැම්ම කඩාගෙන ගොස් ඇති බව වාරි නිලධරයෝ කියති. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් බළන්ගොඩ හා ඉඹුල්පේ බලප්රදේ 17 May 2016
තබ්බෝවේ කොටු වු ගැමියෝ බේරා ගැනෙති තබ්බෝව වැව පිටාර ගැලිමෙන් තම්බපන්නීයේ පවුල් 70 ක් සාමාජිකයන්ගේ දිවි බේරා ගැනීමට ගුවන් හමුදාව සාර්ථික මෙහෙයුමක් කළ 17 May 2016
තලාව - තඹුත්තේගම දුම්රිය ගමන් දෙදිනකට නෑ? තලාව හා තඹුත්තේගම අතර ගංවතුරින් දුම්රිය මාර්ගයට වූ හානිය පිළිසකර කිරීමට අඩු ගණනේ දින දෙකක්වත් ගතවෙතියි අනුරාධපුර දුම්රිය පාලන මැ 17 May 2016
කැලණියේ අටක් රිමාන්ඩ් : දෙන්නකුට ඇප කැලණි සරසවියේ පළමු වසර සිසුවියකට නවක වදය දීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි එම සරසවියේම සිසුන් 8 දෙනකු යළි මැයි 31 දක්වා රිමාන්ඩ් ක 17 May 2016
'මහින්ද මුළු රටම ණය කළා' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී මේ රටේ වැට් බද්ද 20% බවට පත් කළ බවත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති 17 May 2016
පොලිස් පොතෙන් ගල්කිස්ස ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 16 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 125 ක පාර්සල් හතරක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ ක 17 May 2016
රඹුක්කන - කඩුගන්නාව අතර දුම්රිය ගමන් නවතී කොළඹ සිට මාතලේ බලා ගමන් කරමින් තිබූ දුම්රියක් ඉහළ කෝට්ටේ හා බලන අතර අද (17) පස්වරු 1ට පමණ පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි. 17 May 2016
කොළඹ නාගරික කොමසාරිස්ට පෙත්සමක් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.අනුර මහතා සම්බන්ධයෙන් වහාම අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා නගර ස 17 May 2016
අක්කර ලක්ෂ එකහමාරකට වස විස නෑ ජනාධිපති කාර්යයාලයය සහ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන් විසින් සකස් කර ඇති ‘වස විස නැති රටක් - තුන් අවුරුදු සැලැස්ම' ට අනූව මෙවර යල ක 17 May 2016
මල්වානයි කැලණි ගඟයි හාවේ : කඩුවෙල පාලමේ ගංවතුර ගෑවේ වැසි සහිත කාලගුණය නිසා කඩුවෙල ප්‍රදේශය ජලයෙන් යටවිය. කඩුවෙල බස් නැවතුම්පළද ජලයෙන් යටවීම නිසා මගීන් අපහසුතාවයට පත්ව සිටින අයුර 17 May 2016
වයඹ පාසල් බදාදා වැසේ අයහපත් කාලගුණය නිසා වයඹ පළාතේ සියලු පාසල් 18 වැනිදා බදාදා වැසීමට තීරණය කළ බව අධ්‍යාපන අධ්යක්ෂ කුමාරි වීරසේකර මහත්මිය පැවසුවාය. 17 May 2016
‘මහින්දගේ ආරක්ෂාවට කමාන්ඩෝ භටයන් 50ක්‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට විශ්‍රාම ගිය කමාන්ඩෝ භටයන් 50ක් පමණ බඳවා ගැනීමට සූදානම් බවත් ඒ සඳහා බොහෝ පිරිසක් කැමැත්ත පළ 17 May 2016
Assassin's Creed චිත්‍රපටය ළඟදීම Assassin's Creed යනු පරිඝණක ක්‍රීඩාවල මූලික ස්ථානයක් ලබා ගන්නා ක්‍රීඩාවකි. යූබීසෝෆ්ට් ආයතනයෙන් නිෂ්පාදනය කර ඇති පරිඝණක ක්‍රීඩාවට ඇල්මක 17 May 2016
දෙමළ ජාතික සන්ධානයේ මත ගැටුම් වෙනම රාජ්‍යයක් අන්තර්ගත වඩුකෝඩෙයි යෝජනාවෙන් දෙමළ ජනතාව හා දෙමළ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ව 17 May 2016
සචිත්‍රට කරපු ගීතය එළිදක්වන්න තියෙනවා තාරුණ්‍යයේ ගීතමය පැතිකඩ වෙනස්ම මගක් ඔස්සේ ගෙනයන යශාන් ද සිල්වා මේ දිනවල අලුත් වැඩ කටයුත්තක් සිදුකරමින් සිටියි. එම කටයුත්ත පිළ 17 May 2016
කඩුගන්නාවේ පස් කන්ද ජීවිත දෙකක් බිලිගනී : තව හතරක් සොයා මෙහෙයුම් කඩුගන්නාව ඉලුක්වත්ත අලදූවක නාය යෑමෙන් නිවාස දෙකක සිටි හය දෙනකු සොයා සිදුකරන මෙහෙයුම්වලදී කාන්තාවකගේ හා දරුවකුගේ සිරුරු හමුවී ඇත 17 May 2016
'උලත් එකයි පිලත් එකයි' හර්ෂ උඩකන්ද නම් වූ තරුණ අධ්යක්ෂවරයාගේ පළමු චිත්‍රපටය වන "උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතය. එ 17 May 2016
චිත්‍ර මැෂින් තාක්ෂණය දියුණු වෙමින් යන විට නිර්මාණශීලීත්වයට ඇති ඉඩ ඇහිරෙනවා. මේ ඊට හොඳ උදාහරණයක්. මේ උපකරණය පරිගණක ගත කළ ඕනෑම චිත්‍රයක් ඇඳීමේ හැ 17 May 2016
උත්තම ගුරු පූජා ගුණපාල වික්‍රමරත්න විශිෂ්ටතම ගුරුවරයෙකි, විශිෂ්ටතම විනයාරක්ෂකයෙකි, විශිෂ්ටතම සොඳුරු මිනිසෙකි. ඔහුගෙන් සිප් සතර හැදෑරුවෝ එතෙරත 17 May 2016
කිලිනොච්චි වැස්ස වසර 70 ක වාර්තාවක් කඩයි කිලිනොච්චියට වසර 70 කට පසු මෙතෙක් බලපෑ වැඩිම වර්ෂාපතනය වු මිලිමීටර 373.2 ක් වාර්තා විය. මන්නාරම හා පේසාල් ධීවර 17 May 2016
ජස්ටින් ටිම්බර්ලේක්ගේ ගීතයක් නැරඹුම් වාර්තා අතරට ජනප්‍රිය පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් යනු ලෝකයේ සම්මාන ලැබූ සංගීත ශිල්පියෙකි. සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කරන ඔහු චිත්&zwj 17 May 2016
අ‘පුරට අදත් වැස්සොත් වැව්වලට හානි ? අනුරාධපුරයේ ලොකු කුඩා වැව් 2994න් 80%ක් පමණ වාන් දමතියි වාරි ඉංජිනේරුවෝ කියති. පළාත් වාරිමාර්ග අධ්යක්ෂ එච්.එම්.ජේ.හේරත් මහතා පවසනු 17 May 2016
මහපාරේ වැඩකරුවෝ මහපාරක සල්ලි වෙනුවෙන් හිඟාකනවට වඩා තමුන්ගෙ හැකියාවෙන් මෙහෙම දෙයක් කරන එක හුඟාක් වටිනවා. මේ සැක්සෆෝන් වාදකයා සහ ඩ්‍රම්ස් වාදකයා න 17 May 2016
සේනානායක වේරලියද්දගේ 'හඬන තරම්' සේනානායක වේරලියද්ද යනු ගීත ලෝකයේ පුරුකක් බව බොහෝ දෙනා දන්නා කරුණක්. ඔහුගේ නවතම ගීතය වන "හඬන තරම්" ගීතය පසුගියදා අන්තර්ජාලයට එක් 17 May 2016
ගුණ නොගැයුනු වීරයෝ මේක ෆුට්බෝල් කතාවක්. හැමෝම කතාවෙන්නෙ ගෝල් ගහන ස්ට්රයිකර්ස්ලා ගැන. එහෙමත් නැත්තං නියමෙට ඇසිස්ට් දාන මිඩ් ෆීල්ඩර්ස්ලා ගැන. ඊටත් අඩ 17 May 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026