බදුල්ල, අම්පාර උසස් තාක්ෂණ ආයතනවල දෑඅවුරුදු උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව හැසෑරූ සිසු සිසුවියන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් අද බදුල්ලේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
දැනට පුරප්පාඩු 265ක් පමණ තිබෙන බවත්, එම පුරප්පාඩු සඳහා දේශපාලන පක්ෂ බේදයකින් තොරව ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සුදුස්සන් බඳවා ගන්නා ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංග්‍රීසි ඩිප්ලෝම කර කියල රජයේ රැකියා බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ මගේ දුවත් ඔය පාටමාලාව කරලා එයාගේ උත්සාහයෙන් ඉල්ලුම්පත්‍ර යවල දැන් බදුල්ලේම බැංකුවක රැකියාවක් කරනවා (අ)
මෙයාලා ඉංග්‍රීසි දන්නේ නෑ හරියට (බ)
මේ ළමයි ඉංග්‍රීසි ඩිප්ලෝම කළාට දන්නේ HNDE වචනය විතරයි අඩුගානේ මේ ගොල්ලන්ගේ ඉල්ලීම් ඉංග්‍රීසියෙන් වත් ලියාගන්න බැහැ ඉතින් කොහොමද ඉංග්‍රීසි උගන්වන්නේ (අ)
ඩිප්ලෝමා පාඨමාලාවක් කළා කියලා රජයේ රැකියා දෙන්න බැඳිලා ඉන්නවද? (නි)
නර්සින් වගේ කරලා තිබුනා නම් මෙහෙ රැකියාවක් සොයාගන්න තිබුනා. (නි)
මම දන්නා දෙන්නෙක් ඉන්නවා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී . කාර්යාලයේ ඉංග්‍රීසි ලියුමක් ලියනවා තියා හරියට කතා කරන්නවත් බැහැ. එක්කෙනෙක් බොරු උච්චාරණයක් දමා ගත්තු ගමන් . හැබැයි ව්‍යාකරණ වැරදියි. (අ)
මුණ වාහගෙන ඉන්නා එක හොඳයි , විහිළු කරන්න එපා (අ)
හැමෝගේම අදහස් මාත් බැලුවා.එ්ත් මගේ අදහස නම් මේ ළමයිට මේ වෙලාවේ එයාලගේ ඉංග්‍රීසි දැනුම ලෝකෙට පෙන්නන්න වෙලාවක් නෙවෙයි.එයාල පෙන්නන්න ඕනි එයාලගේ ප්‍රශ්නේ නේද?මොකද හැමෝම ඉංග්‍රීසි දන්නේ නෑනේ.අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට එයාල අවශ්‍ය දේ පෙන්වයි.(හේ)