මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ ශ්‍රි දළඳා තේවාව මල්වතු මහා පාර්ශවයෙන් අද(20) අස්ගිරි පාර්ශවයට පැවැරිණි.
තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියෝ ද වරකාගොඩ ඥානරතන අස්ගිරි මහ නාහිමියෝ ද ඇතුළු දෙපාර්ශවයේ හිමිවරුද, දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද ඊට එක්වූහ.
මල්වතු මහා විහාරීය පාර්ශවය මගින් වසරක කාලයක් දළඳා තේවා කටයුතු සිදු කළ අතර ලබන ඇසළ පොහෝ දින දක්වා අස්ගිරි මහා විහාරීය පාර්ශවයට එම කටයුතු බාර කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd