කංඡායුධ කියන්නෙ ලංකාවෙන් හදන පරිගණක ක්‍රීඩාවක්. මෙරට නිපදවන මෙතරම් ප්‍රකට පරිගණක ක්‍රීඩා යනු අපට එතරම් කිට්ටුවන්ත හැඟීමක් නොව බොහෝ දුරස්ථ හැඟීමකි. ඒ අප රටින් එතරම් වූ ක්‍රීඩා නිමවී නොමැති තරම්ම නිසාවෙනි. කංඡායුධ යනු දුටුගැමුණු රජුගේ දස මහා යෝධයින්ගෙන් ශක්තිමත්ම යෝධයා වන නන්දිමිත්‍ර යොදාගෙන නිර්මාණය කර ඇත්තක්. සටන් සහිත මෙම ක්‍රීඩාවට දැනටම ඇතිවී ඇති ආකර්ෂණය සමග මෙය ඉදිරියට යනු ඇතැයි ඩෝන්ට් මිස් අදහසයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd