IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රන්වීර්, වානිගේ හාදු වැස්ස

2016-07-19-ent-13

මේ වසරේ දෙසැම්බර් 09 වැනිදා තිරගත වීමට නියමිත ආදිත්‍ය චොප්රාගේ "බේපික්රේ" චිත්‍රපටය පිළිබඳව මේ දිනවල බොලිවුඩය තුළ උණුසුම් කතා බහක් ඇතිව තිබෙනවා.

එයට හේතුව නම් මෙම චිත්‍රපටය පුරාවට ජනප්‍රිය සිනමා නළු රන්වීර් සිං හා නවක නිළි වානි කපූර් දෙදෙනා පෙනි සිටින දෙතොල් සිපගන්නා දර්ශන ප්‍රමාණය වෙනත් චිත්‍රපටවලට වඩා වැඩිව තිබීමයි.

මෙම චිත්‍රපටය පුරාවට ඔවුන් දෙදෙනා දෙතොල් සිපගන්නා දර්ශන 23ක් සඳහා පෙනී සිටින අතර, එය එදා මෙදා තුර බොලිවුඩයේ තිරගත වූ චිත්‍රපටයක (වැඩිහිටියන්ට පමණක් සීමා නොවූ) වැඩිම දෙතොල් සිපගන්නා දර්ශන ප්‍රමාණයක් ඇතුළත් චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක් වෙනවා.

මෙම චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් කටයුතු ප්‍රංශයේ පැරිස් නගරයේදී සිදුකර ඇති අතර, දර්ශන කිහිපයක් පමණක් මුම්බායිහි %මෙහෙබුබා^ කලාගාරයේදී සිදුකර තිබෙනවා.



අදහස් (0)

රන්වීර්, වානිගේ හාදු වැස්ස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site