අකුරැස්ස විල්පිට දී 2006 ඔක්තෝබර නව වැනි දා බයිසිකල් පොම්පයකින් පහර දී දෙදෙරු පියකු ඝාතනය කළ සහෝදරයන් දෙදෙනකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද මරණ දඬුවම නියම කළේය.
කොටවිල විතානගේ මුණිදාස (33) සහ කොටවිල විතානගේ චන්ද්‍රදාස (35) ඔවුහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd