ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ බව කියන කේරළ ගංජා කිලෝ 55ක් සමග සැකකරුවකු යාපනය මාදගල් කුසුමන්තුරෙයි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව ඉලවාලි පොලිසිය කියයි.
කෝරල ගංජා තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි දස ලක්ෂයක් බව පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කෝටියක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි
හේවා Wednesday, 20 July 2016 06:13 AM
සේතු සමුද්‍රම් හැදුවොත් කොහොමට හිටීද ? (ම)