දකුණු දිග ගැඹු මුහුදේ ධීවර කටයුතුවල යෙදෙමින් සිටියදී රෝගීවූ ධීවරයකු නාවික හමුදාවේ සුරනිමල නෞකාවෙන් ගාල්ලේදී නාවික සැතපුම් 150ක් දුරදී බේරාගෙන ගාලු රෝහලට ඇතුළු කළ බව නාවික හමුදාව කියයි.
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ උපහාරය නාවික හමුදා සෙබළුන්ට !!!! (ම)