බොල්ගොඩ ගඟේ පාවූ මළ සිරුරක් සම්බන්ධ මූලික පරීක්ෂණය සඳහා කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය අද (20) පිළියන්දල දෙණියට ගියාය.
ටීෂර්ටයක් හා කළු කොට කලිසමක් ඇඳ සිටි බව කියන වයස අවුරුදු 40ක පමණ පිරිමියකුට අයත් මෙම සිරුර කාගේදැයි හඳුනාගෙන නැත.
පිරිමියකු අතුරුදන්වූ බවට අවට පොලිසිවලට පැමිණිලි නැතැයි කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd