මීරිගම දුම්රිය අනතුරකින් හතරක් රෝහලේ රඹුක්කන - කොළඹ දුම්රියක් හා මීරිගම සිට රඹුක්කන දෙසට ධාවනයවූ දුම්රිය ඇන්ජිමක් මීරිගම විල්වත්තේදී ගැටීමෙන් තුවාල ලැබූ සිව්දෙනෙක් ම 10 years ago
‘ඔන්න මගේ රාජකාරිය කළා‘ මාතර කොටවිල නව සුරාබදු කාර්යාලය විවෘත කළ මෛත්‍රිපාල සිරිසේන ජනපති එහි සිර මැදිරියට පිරිසක් මුලින්ම ඇතුළු කළේය. ජනපති සමග උත්ස 10 years ago
උමා ඔය ගොවීන්ට වන්දි උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයෙන් පීඩාවට පත්වන ජනතාවට දෙසැම්බර් 31 වන දිනට පෙර නළ ජල පහසුකම් සැපයීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකර 10 years ago
ජාතික ගීයේ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවට හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම 10 years ago
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ දඹුල්ල වෑවල පදිංචි අයි.ජි. මල්ලිකා (50) මහත්මිය සිය 25 හැවිරිදි දියණිය ජිවත් කරවන්නේ ඉතා අපහසුතා මැදය. උපන්දා සිට ආබාධිතව සිටින මේ දියණ 10 years ago
කිළිටි ඇඳුම් අස්සෙන් කිළිටි වැඩක් ගංවතුර ආධාර ගෙන්වන මුවාවෙන් වැල්ලම්පිටිය මෝටර් රථ අමතර කොටස් ආනයන සමාගමක ව්‍යාපාරිකයකු ඇඳුම් කන්ටේනරයක සඟවා ගෙන්වූ අධිශීතකරණ ස 10 years ago
දෙහිවල ධීවරයෝ උද්ඝෝෂණයක ධීවර ජීවිත අනතුරේ නොහෙළා ධීවර තොටුපළක් ලබාදෙන ලෙස ඉල්ලමින් දෙහිවල - ගල්කිස්ස අතර මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර කරමින් ධීවර පිරිසක 10 years ago
‘පිස්සන් දැඟළුවත් දොස්තර කලබල නෑ‘ ‘තව වසර දෙක තුනකින් රටේ ජනතාවගේ ඇහැට පෙනෙයි කණු උඩ ඉදිවෙන මාර්ග, දුම්රිය මාර්ග ඉදි වෙන හැටි. පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂය බදුල්ලෙ 10 years ago
"උතුරේ වැන්දඹුවන්ට පිහිට යහපාලනය පමණයි" යුද්දයෙන් පසුව ශ්‍රීලංකාවේ ඇති වූ ජාති, ආගම්, කුල ආදී භේදයට වග කිව යුත්තේ පසුගිය රජය බවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමද 10 years ago
බීරි සොරොව්වේ කටපුංචා හැංඟිලා අනුරාධපුර නුවර වැවේ බීරි සොරොව්ව අසලින් අද (4) ටී 56 අවියක් එහි අලුත්වැඩියාවක යෙදෙමින් සිටි වාරිමාර්ග නිලධාරීන් විසින් සොයාගන්නා ල 10 years ago
ජනප්‍රියත්වය රැකගත් හොඳම ගායිකාව ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා නැවත වතාවක් සම්මානිත වූවාය. මෙවර ඇය සම්මානයට පාත්‍රවූයේ රාජ්‍ය සංගීත සම්මාන උළෙලෙහි හොඳම ගායන 10 years ago
වැට් පෙළපාළියට ගරා යකාත් එයි වැට් බද්දට එරෙහිව අද (4) පානදුර කඩ සාප්පු වසා කඩහිමියෝ පෙළපාළි ගියහ. වැට් බද්දෙන් පාරිභෝගිකයාත් වෙළෙන්ඳාත් දෙදෙනාම නැතිවෙතියි ඔ 10 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago