(රංජන් කස්තුරි)
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය හා නෙවිල් ප්‍රනාන්දු රෝහල් පාලනාධිකාරිය පූර්ව එකඟතාවයකට එළඹ ඇත.
රජයටත් එම රෝහල් පාලනාධිකාරියටත් අයිතිය හිමිවනසේ එම රෝහල පාලනය කිරීම සඳහා ගිවිසුමකට එළැඹීම තවත් මාස කිහිපයක් ඇතුළතදී සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි හරකා බෙදුවා වගේ තියෙයි. වියදම් ඔක්කොම රජයෙන්. ලාභය නෙවිල්ට. යකෝ මේ කැකිල්ලේ තීන්දු දෙන එකාව ඉස්සෙල්ලාම මොනවා හරි කරලා මරලා දාන්න බැරිද. අපේ රටේ දියුණුව වෙනුවෙන්.
මේක බොහොම හොඳ වැඩක් රජයටත් අදායමක් එනවා බොහොම හොඳයි .
ඒ්ත් සයිටම් ප්‍රශ්නයට විසඳුමක් මෙතන තියෙනවද?. ආණ්ඩුවට වගේම දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහත්තයටත් වගකීමක් තියෙනවා මේ ගැටළුව ඉක්මනින් විසඳන්න. වැඩිය කල් නොයවා ගන්න තීරණයක් ගත යුතුයි.
ප්‍රශ්නෙට විසදුමක් නොවේ. වෛද්‍ය ශිෂ්‍යන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් නිසිලෙස තියනවද යන්නයි. අර්ධ රාජ්‍ය ආයතනයක් වීම පමණකින් ප්‍රමිතියන් හරියයිද ? පවුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පුහුණු ප්‍රමිතියන් ? තව තව අනාගන්න හදන්නේ...
බැංකුවට සින්න වෙන්න යන හරකට තණකොළ කවල අනිත් ඔක්කොම වැඩ ටික ජනතා බදු මුදලින් කරල. කිරි ටිකයි සල්ලි ටිකයි ලාබෙයි විතරක් නෙවිල් මුදලාලිට. ඔන්න තියරිනම් තියරි.
එක කොහොමද කරන්නේ..............ලාභ අපේක්ෂා සහ ලාභ අපේක්ෂාවක් නැති ආයතන දෙකක් ........එකම අරමුණකට යාවිද ?
දැං එතකොට හොරට කසිප්පු පෙරන තැන් එහෙමත් අර්ධ රාජ්‍ය කරයි නේහ්! නැත්තන් එයාලගෙ මානව හිමිකම් පව් නෙ..
මම හිතන්නේ අපේ රටට පුද්ගලික අධ්‍යාපනය අවශ්‍යයි. මේ බොරුවට කෑගහන්නේ තව එකෙක් ඉගෙන ගන්නවාට අකමැති කුහකයෝ ලංකාවේ විශ්ව විද්‍යාල වල ළමයකුට ඉගෙන ගන්න බෑ නවක වද දේශපාලනය විතරයි. නිදහසේ මනසකින් වැඩ කරන්න බෑ. ජ වී පෙ ලංකාව කනවා
ඉතාම හොඳ මොකද ගොඩක් රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න නොහික්මුණු සිසුන් ප්‍රශ්නපත්‍රවලට උත්තර ලියන්නේ කොපිකිරීමෙන් ඒ ගැන කලකදී ඔවුන්ගේ යහළුවන්ට කියන්නේ රස කරමින්. ඔවුන්ම තමා ලෙඩුන්ට චැනල් කරන්න ලොකු බීඑම්ඩබ්ලිව් වාහනවල යන්නේ
හු හු හු ... දැන් කුහකයන්ට මොනවද කියන්න තියෙන්නේ. ඔය ඉස්පිරිතාලේ සෙමි ගවමන්ට් කලාම ඕකත් ජයවර්ධනපුර රෝහල වගේ වෙනවා. එතකොට සයිටම් ළමයි සායනික පුහුණුව ලබන එක වලක්වන්න බැ . කුහකයන් පරාදයි . ඊට පස්සේ තියෙන්නේ කාටත් පිළිගන්න පුළුවන් විබාගයකට වාඩි කරවල සයිටම් ළමයින්වත් SLMC එකේ රෙජිස්ටර් කරන එකයි