(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්වීමට නියමිතය.
කොළඹ ජනපති නිල නිවසේ දී අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඒ සඳහා සියලු වෛද්‍ය පීඨාධිපතිවරු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ, උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගී වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් වෙන එක්ක නැහැ . ඕනම ප්ර්ස්නයකට විසදුමක් නැහැ.
අධිකරණ අමාත්‍ය කුමක් සඳහා සහභාගී වෙනවද ?
සිරිසේන මහත්මයා හිත හොඳ මනුස්සයෙක්. නමුත් ලංකාවෙ ජනාධිපති කමට පත්විය යුත්තේ හිත හොඳ යකෙක්.
පුද්ගලික ආයතන වල දැනට ඉගෙනගන්නා අය වගේම ඉදිරියට ඉගෙනගන්නට ඉන්න අයටත් සාධාරණයක් සිදුවේ යයි සිතමි.
ඔව්! ඔව්!! ඉතිරි ටික කලත් ඔය කලාවගේම වැල් වටාරන් කියව කියව ,බහුබූත කර කර ඉන්නකෝ. අය්යෝ සල්ලි!!
මේක හරියට දූෂණය වුණු ගැහැණියටයි දූෂණය කරපු මිනිහටයි දෙන්නටම සාධාරණය ඉෂ්ට කරනවා කිව්වා වගේ වැඩක්
නැවතත් පිට-කොන්දක් නැතිබව සහ අධිකරණය ගැන රාජ්‍ය නායකයාගේ විශ්වාසයක් නැතිබව ඔප්පුවෙනවා.
අධ්‍යාපනයේ නිදහස පැවතිය යුතුවේ. බටහිර වෙදුන් බිහිකිරීම රජයට පමණක් ඒකාධිකාරීත්වය නැවතිය යුතුය. නීතිය ඉංජිනේරුකම සහ බොහෝ වෘත්තිකයින් පුද්ගලික මාර්ග හරහා දැනුම ලබාගෙන රටට සේවය කරන බව මේ රටේ ඉන්න බටහිර වෙද්දුන්ට අවබෝධ කර දිය යුතුය. අධ්‍යාපනයේ නිදහස පැවතිය යුතුවේ.
මේ ප්‍රශ්නය ඍජුවම බලපාන රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන්ට නියෝජනයක් නැහැ. ඕකත් නිකන් සුබ සාධක සමිති රැස්වීමක් වගේ වෙයි
රංජිත් සිල්වා මහත්තයෝ කොහෙද යන්නේ මල්ලේ පොල් කථා කියලා තමන්ගේ මන්ද බුද්ධික බව පෙන්වන්න එපා.
ඇයි රංජිත් සිල්වෝ බොරුවට වෙඩි තබාගැනීමේ නිදහස ඔහෙට අමතක වුණාද ?