උතුරු සබේ තව ලෙඩක් අදී අවසන් යුද සමයේදී ආරකෂක හමුදාව වෙත භාර වී පුනරුත්ථාපනය ලැබූ කොටි සාමාජිකයන්ට විෂ එන්නත් ශරීරගත වී ඇත්දැයි යන්න සොයා ගැනීම සදහා ඔව 09 August 2016
මහ හොර මුලක් කොටුවේ රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපල සොරා ගත් සැකකරුවන් තිදෙනෙක් හා සැකකාරියන් තිදෙනෙක් අද (09) වැලිවේරිය පොලිසිය අත්අඩංගු 09 August 2016
සන්ධි ඉදිමෙන ගවුට් (නවලෝක රෝහලේ සන්ධි හා සන්ධි ආශ්රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිඳු විජේසිංහ) සන්ධි එකවිටම ඉදිමීමට හේතු කීපයක් තිබේ. එයින් ප 09 August 2016
ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගැන විමර්ශනයක් ඇඹිලිපිටිය කඩදාසි කම්හල 2011 නොවැම්බර මාසයේ ප්රතිව්යූහ ගත කරද්දි සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි මූල් 09 August 2016
ගෙවලුත් බිඳ කුඩුත් ඇද්ද සැකකරු කොටුවෙයි මිරිහාන, තලංගම හා මහරගම ප්‍රදේශවල නිවාස 49ක් කඩා මුදල් හා රන්භාණ්ඩ සොරකම් කළ බව කියන සැකකරුවකු මත්කුඩු මිලි ග්‍රෑම් 2200ක් සමග පිටකෝට 09 August 2016
වෙලේසුදාගේ අම්මටයි/බිරිඳටයි ඇප මුදල් විශුද්ධිකරණ පනත යටතේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ද ඇතුළු අට දෙනකු සැකකරුවන් වන නඩුවකට අත්අඩංගුවට ගත් තවත් හය දෙනෙක් රහස් ප 09 August 2016
ජ‘පුර 47 කට ප්‍රදීප ප්රණාම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා කීර්තියට පත් වූ හිමිවරු තුන් නමකට හා රටේ ඉහළ තනතුරු දරන 14 දෙනෙකුට ජනපති මෛත්& 09 August 2016
අලි ප්රශ්නය අලි ලෙඩක් වනජීවී භාරයට ගත් අලින් පෙරහැර සදහා නිදහස් නොකරන්නේ නම් අද (9) සිට මහනුවර දළඳා මාලිගාවේ පෙරහරට අලින් සහභාගි නොකරන බව පවසමින් හීලැ අ 09 August 2016
සල්මාන්ට විශේෂ චරිතයක් යොවුන් නළු වරූන් ධාවන් යොදා ඉදිරියේදී නිර්මාණ කිරීමට සැලසුම් කර ඇති "ජුඩ්වා" දෙවැනි චිත්‍රපටයේ විශේෂ චරිතයක් %ජුඩ්වා^ පළමු 09 August 2016
හන්තාන අපයෝජනයේ ඇප ඉල්ලුම විසිවේ මහනුවර හන්තාන ප්‍රදේශයේ පෞද්ගලික මානව හා නායකත්ව විද්‍යාපීඨය නමින් පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පි 09 August 2016
ඔළු ටේබල් ටෙනිස් ටේබල් ටෙනිස් කියන්නෙ අති උද්වේගකර ක්‍රීඩාවක්. සාමාන්‍යයෙන් මේසයක් දෙපස සිදුවන නිසා මහන්සියක් නැතැයි ඔබට සිතුණද ටේබල් ටෙනිස් යන 09 August 2016
ලංකාවේ අපිට හොඳ සංගීත ඉතිහාසයක් තියෙනවා ලාංකේය සංගීතය ජාත්‍යන්තරය තලයට රැගෙන යෑමට වෑයම් දරන මේ තුන් කට්ටුව, බටහිර ආරේ ගීතවලට වැඩි රුචිකත්වයක් දක්වති. මොවුන්ගේ ශෛලීය ර 09 August 2016
බස්නාහිර සභාවෙත් අමුතු සෙල්ලමක් පසුගිය රජය සමයේ සිදුවූ වංචා, දූෂණ හා මිනීමැරුම් පිළිබඳ පරීක්ෂණ කරන්නා සේම 1989 හා 1990 සිදුවූ ජීවිත හා දේපළ හානි පිළිබඳ සොයා බලන්නට කමි 09 August 2016
"හිරේ ගිය ගමන් බැසිල් හතරගාතෙන්" “බැසිල් මහත්තය එළියේ ඉන්නකොට වීරයෙක් වගේ බන්ධනාගාරයට ගියාම හතර ගාතේ දාලා වැටෙනවා. රෝහල් ගතවෙනවා. දැන් එළියට ඇවිත් විරයෙක් වගේ 09 August 2016
මෝටර් රථ කොමසාරිස් ගැන පොලිසියෙන් පරීක්ෂණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සම්බන්ධයෙන් වෙබ් අඩවියක පළ වූ වාර්තාවක් සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා 2015 දෙසැබ්මර හතර වැනි 09 August 2016
නිශාන්ත රණතුංග රට යන්න අවසර ඉල්ලයි සීඑස්එන් නාළිකාවේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ඇප පිට සිටින නිශාන්ත රණතුංග මහතා විදෙස් ගත 09 August 2016
‘වැට් පනතේ ක්‍රමවේදය වැරැදියි‘ අගය එකතු කිරීමේ වැට් බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152වැනි වගන්තිය ප්‍රකාරව සිදු 09 August 2016
මාලබේ වෙද විදුහලට ඒකාබද්ධ ප්‍රහාරයක් පසුගිය ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවත් අධ්‍යාපනය විකිණීම ප්‍රතිපත්තිය කරගන ඉන්නවා යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය 09 August 2016
සල්මාන් 'රේස්' තුන්වැන්නට මේ දිනවල බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වන සිනමා නළුවා බවට පත්ව සිටින සුපිරි නළු සල්මාන් ඛාන් ඉදිරියේදී නිර්මාණය කිරීමට සැලසුම් ක 09 August 2016
සෝනම් කපූර්, යුවරාජ් සිං එකතුව OPPO F1s නවතම ස්මාට්ෆෝනය මුම්බාහි හිදී එළිදක්වයි ස්මාට්ෆෝන් සෙල්ෆි ඡායාරූප කලාවේ ප්‍රවීණයෙකු ලෙස 'Selfie Expert' තේමාවෙන් එන OPPO F මාදිලියේ නවතම ස්මාට්ෆෝනය OPPO F1s පසුගියදා ඉන්දියාවේ, මුම 09 August 2016
බැසිල්ගේ ඇප කොන්දේසි ලිහිල් කරයි දොම්පේ මාපිටිගම අක්කර 16ක ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වංචාවක් සිදුවී යැයි සැකපිට ඇප පිට සිටින ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් ර 09 August 2016
නඩු ප්‍රමාද අඩු කරන්න කමිටු දෙකක් මෙරට නඩු විභාග වල ප්‍රමාදයන් අවම කිරීමට සිවිල් නඩු විධි විධාන සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට ශ්‍රේෂ 09 August 2016
ඇත්තටම මම පොඩි කාලෙ ඉඳලා කැමති රඟපාන්න රංගනය තම ජීවිතය කරගෙන යන ගමනේ නිරූපණයටත් ආශාවක් දක්වමින් නිරූපණයටත් දක්ෂතාවක් දක්වන චතු රාජපක්ෂ සාරවිට ආලින්දයට ගොඩවැදුණු මෙ 09 August 2016
‘වැට් පනත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කරනවා‘ වැට් පනතට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවත්, එය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වනු ඇති බවත් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මු 09 August 2016
මහ කොමසාරිස් බුදුන් වැඳ වැඩ අරඹයි බ්‍රිතාන්‍යයේ නව මහකොමසාර්ස් බුදුන් වඳී එක්සත් රාජධානියේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන සිය රාජකාරි කටයුතු ආරම 09 August 2016
‘විජය නන්දසිරි කිරිබත් ඉල්ලුවා‘ ‘විජේ සඳුදා (08) උදේ කිරිබත් ඉල්ලුවා. මම කිරිබත් හදලා දුන්නා. පස්සේ මම බාත් රූම් එකේ ඉන්න විට පපුව දැවිල්ලයි දැවිල්ලයි කියා කෑගහනවා ඇ 09 August 2016
මෙන්න රියෝ රිලවු වීඩියෝවෙ කියවෙන විදියට නම් මේ බ්‍රසීලයේ රියෝ අගනුවර මෑතකදී කෙරුණු වීඩියෝවක්. මේ දිනවල ඔලිම්පික් නිසා එහි සංචාරකයන් වැඩියි. මේ හොර 09 August 2016
ඊශා ගුප්තාත් හොලිවුඩ් යයි අගෝස්තු 12 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය වන "රස්තම්" චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරන සුරූපී ඊශා ගුප්තා ඉදිරියේදී හො 09 August 2016
පොලිස් පොතෙන් කොස්ගොඩ දුම්රිය පොළ අසල දී කාන්තාවක් (50) සාගරිකා දුම්රියේ ගැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. කාතන්කුඩියේ කර්බලා නගරයේ 09 August 2016
'මාස්ටර් සර්' ගීතය නැවත ගැයූ ශර්මෙන් විල්ස් ගායිකාවක, නර්තන ශිල්පිනියක, ගීපද රචිකාවියක සහ ව්‍යවසායිකාවක ලෙස ඉදිරියෙන් සිටින යුවතියක් ලෙස ඇයව හැඳින්විය හැකිය. පසුගිය දින 09 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025