ජැකලින්ගේ සිහිනය "ඩිෂුම්" බොලිවුඩ් චිත්‍රපටය හරහා මේ දිනවල ඔබ දකින ශ්‍රී ලංකා රූපරාජිනි ජැක්ලින් ෆර්නැන්ඩේස් "කොයි මෝයි" වෙබ් අඩවිය සමගින් 09 August 2016
මෙන්න වටරවුම් බැලුවම සර්කස් එකක් වගේ පෙනේවි. ඒත් මේ එංගලන්තෙ ස්වින්ඩන්වල තියෙන වටරවුමක්. ඔබට සිතෙන්නට පුළුවන් මෙය අසාර්ථක ක්‍රමවේදයක් කියලත්. ඒ 09 August 2016
රඟපාන්න මම කැමති නැහැ වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනාවල නිතර දකින ප්රශානි පෙරේරා සමගින් මෙවර 'සාරවිට' තරු කතාබහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. ඉතා ක 09 August 2016
මත් කුඩු සමග බගවනත්තලාවේ ව්‍යාපාරිකයෙක් අල්ලයි කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වූ පෞද්ගලික මගී බසයක ප්‍රවාහනය කළ බව කියන දුම්කොළ මිශ්‍ර මත්කුඩු කිලෝ 18කට අධික ප්‍රමාණයක් සමග බගව 08 August 2016
සරුංගලයෙන් ආ මරුවා සිසුවා ඩැහැගනී බළපිටිය මාදු ගඟට වැටුණු සරුංගලයක් ගැනීමට ගිය 15 හැවිරිදි සිසුවකු මාදු ගඟේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ බළප 08 August 2016
පෙරහර බලද්දී ජනේලයක් ඇඟේ කඩා වැටෙයි මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර නරඹමින් සිටි පිරිසක් මතට ගොඩනැගිල්ලක තිබූ ජනේලයක් කඩා වැටීමෙන් සිව් දෙනකු තුවාල ලබා 08 August 2016
‘ලක්ෂ 20ට වැරදිලා කෝටි දෙකක් කියවුණා‘ - ගීතා ‘ලක්ෂ 20 අපි කියන්නේ ටූ මිලියන් කියලා. ඉතින් ඒක මට කෝටි දෙකක් කියලා කියවුණා. මැයි දින රැලියේ දී එක ඇමැති කෙනෙක් කිව්වේ ජනාධිපති ආවම ග 08 August 2016
උස්සන්ගොඩ ඉඩම ගැන ධීවර ඇමති පරීක්ෂණයක් උස්සන්ගොඩ පිහිටි ධීවර අමාත්‍යාංශයට අයත් අක්කර හයක ඉඩමක් පුද්ගලයකුගේ නමකට පවරාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි නිලධාර 08 August 2016
මහනුවර ඇසල පෙරහර ඇරැඹෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහර අද (8) පස්වරුවේ වීදි සංචාරය ආරම්භ කළේය. නිලංග දෑල&nb 08 August 2016
බස්නාහිර මහ ඇමැතිගෙන් අනාවැකියක් පළාත් පාලන ඡන්දයේ සම්මුඛ පරීක්ෂණයට එන ලෙස ශ්‍රීලනිපයෙන් යැවූ ලිපි මාධ්‍ය ඉදිරිපිටදී ගිනි තැබූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු 08 August 2016
ඇමරිකා රාජ්‍ය නිලධරයෙක් ලංකාවට ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආර්ථික හා ව්‍යාපාරික කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් චා 08 August 2016
ශ්‍රීලනිප තරුණ පෙරමුණෙන් මැතිවරණ කොමිසමට යෝජනාවක් ‘1980 අංක 44 දරණ මැතිවරණ පනතට සංශෝධනයක් ගෙනල්ලා මැතිවරණය පවත්නා අවස්ථාවේ වයස 18 ට සම්පුර්ණ වන සෑම තරුණයකුටම තමන්ගේ ඡන්දය පාවිචි කරන්න 08 August 2016
සල්මාන්ගේ මල්ලිගේ උපන් දිනයට මුල්ම සුබ පැතුම මලේයිකාගෙන් පසුගිය අගෝස්තු 04 වැනිදාට යෙදී තිබුණ අර්බාස් ඛාන්ගේ (සල්මාන්ගේ බාල සොහොයුරු) උපන් දිනයට මුලින්ම සුබ පතා ඇත්තේ ඔහුගේ හිටපු බිරිඳ මලේ 08 August 2016
රජගලතැන්නෙන් ඉපැරණි හක්ගෙඩියක් අම්පාර ඓයිතිහාසික රජගලතැන්න කැණීම් වලදී හක්ගෙඩියක්, සෙල් ලිපියක කොටසක් හා පෙත් මගක් සොයා ගත් බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉති 08 August 2016
කවින්ද්‍යා දැනට පෙම්වතියක්ද? කවින්ද්‍යා මේ දවස්වල මොනවද කරන්නේ... මේ දවස්වල අලුත් නිර්මාණයක් කළා. ඒකට වීඩියෝවකුත් කළා. ඒක ඉදිරියේදී එළිදකීවි. ඊට අමතරව මම කේබ 08 August 2016
සල්මාන්ට ද්විත්ව චරිතයකට ඉදිරියේදී නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති %කික්^ දෙවැනි චිත්‍රපටයේ සල්මාන් ඛාන්ට ද්විත්ව චරිත නිරූපණය කිරීමට අවස්ථාව ලැබී ඇත 08 August 2016
වෙන වැඩ නැතුවට හොඳයි මේකනං භාර්යාවොන්ගෙ කටේ බලේට හෝ ලැබෙන තෑගි මුදලේ ලොකුකම නිසා මිසක් ස්වාමිපුරුෂයෙක් කවදාවත් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. මේ තරගෙ ති 08 August 2016
සරසවි සේවක වර්ජනය අවසන් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය දින 13කට පසු අද (08) අවසන් විය. උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 08 August 2016
උත්තර බඳින්න උතුරුමැද ලොක්කන්ට අවසන් දිනය දෙයි උතුරු මැද පලාත් ආණ්ඩුකාරවරයා, ප්‍රධාන ඇමතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු අමාත්‍යංශ ලේකමිවරුන් රජ 08 August 2016
බැසිල්ට/ දිවි නැගුම හිටපු ලොක්කාට ඇප දිවි නැගුම වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක රුප 08 August 2016
විජය නන්දසිරි දිවියෙන් සමුගනී ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද (8දා) අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 69 වැනි වියේ පසුවිය. "මනමේ" වේදිකා නාට්‍යයෙන් 08 August 2016
වසර අටකට පසු ජෙයරාජ් මිනීමැරුම විභාගයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු සභානායකවරයකු හා ඇමැතිවරයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා 2008 අප්‍රේල් හය වැනි දා වැලිවේරිය 08 August 2016
කර්තෘට ගැසුවැයි හමුදා සැරයන් පෙරට්ටුවකට රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන්නේයැයි සැකපිට යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් දයානන්ද උදලා 08 August 2016
විජය නන්දසිරි දිවි රඟමඩලින් බහී ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (10) තෙවැනි දිනටත් කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් ගල්කිස 08 August 2016
දෙරණ ෆෙයාරින් ලව්ලි ස්ටාර් සිටි කිරුළ දූලීකා ප්රමුඛ ගැන්ග්ස්ටාර්ට දෙරණ ෆෙයාරින් ලව්ලි ස්ටාර් සිටි රියලිටි වැඩසටහනේ කිරුළ හිමි කරගැනීමට දූලිකා මාරපන ප්රමුඛ සුපර් ගැන්ග්ස්ටර් කණ්ඩායම සමත් විය.ස් 08 August 2016
බිරිඳ රෝහලේ නතර කර සිංහබාහු නාට්‍යයට ගිය දවස අපේ රටේ සංගීත ක්ෂේත්රය දවසින් දවස අලුත් වෙනවා. මහා වෘක්ෂයක අතු විහිදී යන්නාක් මෙන් සංගීත ක්ෂේත්රය අලුත් වී ගියත් ඒ වෘක්ෂ 08 August 2016
තුන්දෙනෙක් ගැන අමුතු කතාවක් ආණ්ඩුවෙ ජ්‍යොෂ්ඨ කැබිනට් ඇමැති සයිස් කස්ටිය කිහිපදෙනෙක් ඇඟ රත්වෙච්ච වෙලාවක කරපු කතාබහක් මේ... මාතෘකාව ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුව 08 August 2016
‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනු‘ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන නියෝජිතයෝ හා සමාජ ක්‍රියාකාරීහු පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපි 08 August 2016
කොබ්බෑකඩුව ගුණ සමරුව අ‘පුරේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 24 වැනි ගුණ සමරුව අද (08) අනුරාධපුර රෝහල් වටරවුමේ දී පැවැත්විණි. ලලී කොබ්බෑකඩුව ඇතුළු පවුලේ 08 August 2016
අනතුරු අඩුකරන්න පොලිසිය පාරේ පිරිත් කියවයි කුරුණෑගල - මහනුවර මාර්ගයේ පිලැස්ස ද්විත්ව වංගුව අසල රිය අනතුරු බහුල වීම සැලකිල්ලට ගත් මාවතගම පොලිසිය අද (8) පාරට මහාසංඝරත්නය 08 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025