දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය කිරීම අසාධාරණයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් සදහා විසදුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි. 17 May 2025
තුනහමාරේ දරුවා වතුර වළට බිලි වතුර පිරුණු වළකට වැටී වයස අවුරුදු තුන හමාරක දරුවෙකු මිය ගොස් ඇතැයි ගල්නෑව පොලීසිය කියයි. 17 May 2025
ගල්කිස්ස වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු අල්ලයි ගල්කිස්සේ වෙරළ පාර ගාලු පාර අසල දි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය පැද වූ පුද්ගලයා පන්නිපිටිය මා කුඹුරේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයය කියයි. 17 May 2025
පුංචි මන්ත්‍රී පුටුවලට මහ ගෝරි පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීමේදී බොහෝ දේශපාලන පක්ෂවල මතුවී ඇති විවිධ ගැටලු සහ අර්බුද හේතුවෙන් සභික ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම පමාවෙමින් තිබෙන බව වාර්තාවේ. 17 May 2025
දවස පුරා අද තද වැසි ඉදිරි දින කීපයේදී බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි විමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 May 2025
පුරපති සටනෙන් කොළඹ ගිනියම් වෙයි මෙරට තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස සැලකෙන කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ සිය උපරිම ශක්තිය පාවිච්චි කිරීම හේතුවෙන් එම සටන දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තාවේ. 17 May 2025
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයකට: තැපැල් දුම්රියත් නවතියි දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (16) මධ්‍යම රාත්‍රි සිට සංකේත වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව රාත්‍රි තැපැල් දුම්රිය න් දෙකම මීට සුලු මොහොතකට පෙර දි අවලංගු කල බව දුම්රිය පාලන මැදිරිය පවසයි . 16 May 2025
කොටහේනේ වෙඩි තැබීමක් කොටහෛ්නේ සුමිත්‍රාරාම පාරේ වෙඩි තැබීමකින් කතක ඇතුළු දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 16 May 2025
ගාල්ල මහේස්ත්‍රාත් සරසවි සිසුනට දෙහි කපයි නවකවදය නමින් කවදා හෝ දවසක ඔබේ දරුවන්ටත් මෙවැනි අමානුෂික වද දුන්නොත් ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකි දැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ සිසුන් පස් දෙනෙකුගෙන් විවෘත අධිකරණයේදී අද ප්‍රශ්න කළේය. 16 May 2025
සජිත්ගේ රැස්වීමට එන බව නාමල් කියයි පළාත් පාලන ආයතනවල බලය පිහිටවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාවට තමා සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය 16 May 2025
මහින්දානන්දට වරෙන්තු ව්‍යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි කියන විමර්ශන විභාගය සඳහා අල්ලස් කොමිසමේ පෙනී නොසිටි හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (16) වරෙන්තු නිකුත් කළාය. 16 May 2025
පාර්ලිමේන්තුව 20 සිට 23 දක්වා රැස්වීමට තීරණයක් පාර්ලිමේන්තුව මැයි 20 වැනි දා සිට 23 වැනි දා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද තීරණය කළේය. 16 May 2025
ඩිජිටල් ආර්ථිකය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 16 May 2025
ලෙඩා මිය යද්දී ඥාතීහු රෝහල වටලති අසාධ්‍ය රෝගියකු උඩප්පුව කොත්තන්තිව් ග්‍රාමීය රෝහලට රැගෙන එද්දී එහි කාර්ය මණ්ලය නොමැති නිසා එම රෝගියා මුන්දලම රෝහලට ඇතුළ කර සුළු වේලාවකින් මිය යාමෙන් පසු කුපිත වූ ඥාතීන් ඇතුළු ගම්වාසීහු පිරිසක් කොන්තන්තිව් රෝහල වට කර විරෝධයක් දැක් වූහ. 16 May 2025
මත් කුඩු ගෙනාවට තුනක් පෝරකයට ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ 179කට අධික ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒමේදී අත්අඩංගුවට ගත් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු ධීවරයන් තිදෙනකුට මරණීය දණ්ඩනය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කළේය. 16 May 2025
ඉන්දියාවෙත් වාහන වංචාවක් රොල්ස් රොයිස්, කැඩිලැක් වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අවම වශයෙන් 30 ක් ශ්‍රී ලංකාව හා ඩුබායි ඔස්සේ ඉන්දියාවට ගෙන්වමින් සිදුකළ ඉන්දීය රුපියල් කෝටි 100 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 300 ක පමණ) බදු වංචාවක් සම්බන්ධයෙන් තොරුතුරු අනාවරණය කර ගැනීමටත් වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු අත් අඩංගුවට ගැනීමටත් එරට අදායම් බුද්ධි ඒකකය හැකියාව ලැබී ඇත. 16 May 2025
යෝෂිත - ඩේසිගේ නඩුවට දින දෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය ගොනුකළ පැමිණිල්ල ජුලි මස 11දින යළි කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (16) දින නියම කළේය. 16 May 2025
ව්‍යවස්ථා සභා ලේකම් පුටුවේ වැඩ බලන්න හංස අබේරත්න පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ සිටි. 16 May 2025
ඊශ්‍රායල් හෝටල් රැකියාවට මේ වසරේ අපේ අය 692ක් ගිහින් 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 692 ක් සඳහා ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 16 May 2025
අපේ තරුණයන්ට රට රැකියා වැඩි කරන්න සැලසුමක් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් සඳහා විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ආයතන අතර සාකච්ඡාවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද සිදුවිය. 16 May 2025
දුම්රිය එන්ජින් බලවේග කට්ටල 90ක් ‘ලදරන්’ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 267න් 90ක් අවුරුදු 40ට වඩා පැරණි එ්වා බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය 16 May 2025
‘ක්ලීන් ශ්‍රී ලංකා’ සමඟ පුද්ගලික අංශය සම්බන්ධ වීම ඉතා වැදගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ වර්තමාන ආණ්ඩුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉතා පුළුල් අරමුණකින් සකස් කර ඇති බවත් එම වැඩසටහන සමග පුද්ගලික අංශය සම්බන්ධවීම ඉතා වැදගත් බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. 16 May 2025
පාස්කු ප්‍රහාරයට සැක පිට සිටි 12ක් නිදහස් පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්රස්තවාදීන්ට හා ත්‍රස්ත ක්‍රියාවන්ට ආධාර අනුබල දුන්නේ යැයි සැකයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප නියම වී සිටි සැකකාරියන් 10 ක් හා සැකකරුවන් 2 ක් ඇතුළු 12ක් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) නියෝග කළේය. 16 May 2025
වරාය - ගුවන්තොටුපොළ ‘ඊ’ ගේට්ටු කඩිනම් කරයි ජපාන රජයේ අධාරයක් ලෙස ක්‍රියාත්මක වන වරාය හා ගුවන්තොටුපොළ ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ‘ඊ’ ගේට්ටු ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට තීරණය කර තිබේ. වරාය හා ගුවන්තොටුපොළ ‘ඊ’ ගේට්ටු ව්‍යාපෘතියේ විශේෂ කමිටු රැස්වීමක් වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණි. 16 May 2025
රිලා සංගණනයට මාස දෙකයි-වාර්තාව හැංගිලා මෙරට භෝග වලට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනය සිදු කොට දෙමසක් පිරුණත් එහි කිසිදු සංගණන වාර්තාවක් මේ වනතෙක් පිටවී නැත. 16 May 2025
දේශබන්දු සඳුදා මැතිසභා කමිටුවට විෂමාවාර සහ ධූරයේ බලතල අනිසි අන්දමින් යොදාගන්නා ලදැයි කියන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුව විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව හමුවට ලබන 19 සඳුදා කැඳවා ඇත. 16 May 2025
කටේ හයිය තිබුණට පුංචි ආණ්ඩු වල බලේ පිහිටු වන්න බෑ කටේ හයියෙන් චන්ඩි කතාවලින් පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන්නට බැරි බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 16 May 2025
’’කෝපි කාලේ’’ ආපහු ගේන්න ඕස්ට්‍රේලියාව අත දෙයි කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. 16 May 2025
අලුත් ත්‍රස්ත විරෝධී පනත හදන්න ජනතා අදහස් විමසයි නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම අරඹා ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි. 16 May 2025
ට්‍රම්ප්ගේ 79ට ලොකු පාට්යක් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ 79 වැනි උපන්දිනය සහ ඇමෙරිකා හමුදාවේ 250 වැනි සංවත්සරය යේදී තිබෙන එළැඹෙන ජූනි 14 වැනිදා එම අවස්ථාවන් දෙක සැමරීම සඳහා පැවත්වීමට සැලැසුම් කර තිබෙන උත්සව සඳහා යන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1344 ක් පමණ) ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත අද වාර්තා කළේය. 16 May 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026