
(සුජිත් හේවාජුලිගේ)
ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී බෝම්බ පිපිරීම් දෙකක් සිදුවී ඇතත් එම සිදුවීම් වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය
මෙරට බුද්ධි අංශ සක්‍රීයව පැවතීම හේතුවෙන් ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති බවද ඔහු කීවේය
අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
" ලංකාවට එහෙම තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය වෙන්නේ නෑ. ලංකාවේ බුද්ධි අංශය සක්‍රීයව පවතිනවා. අපේ ආරක්ෂක අංශය විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂි අවධානයකින් පසුවෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෑ."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජාතික ආරක්ෂාවට ජාත්‍යන්තර බලපෑමක් නැහැ.. ගැටලුව තියෙන්නේ, අපේ එවුන් ඔය සිදුවීම් දඩමීමා කරගෙන අපේ රට තුල මොන විගඩමක් නටයිද කියලයි...පාස්කු ප්‍රහාරය සැලසුම් කල ආකාරය අපට හොඳට මතකයිනේ..දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් මෙවුන් ඕනෑම විනාශයක් රටට කරනවා..බෝම්බ කාරයින්ට රජයෙන් වැටුප් ගෙවපු රටක්නේ මේක..??
අම්මෝ අපිට මාර විශ්වාසයි හොදේ මේ වැඩ බැරි ටාසන්ලාව
ඔහු කට ඇරියොත් මුළු පළාතම ගඳ ගහනවා.
ඉන්දියා පකිස්තාන් රෙද්ද නෙවෙයි කෝ පාස්කු මහමොලකරු? මොකක්ද ප්‍රගතිය? පොරොන්දු වුනේ නම් පැය 24න් එළිදරවු කරනවා කියල. එත් ආන්ඩුවට බාලගිරියා ගහල වගේ.