ඉඩම් වංචාවක් ගැන සේවකයෝ හෙළි කරති
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් , මැදදුම්බර ,පාතදුම්බර සහ උඩදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ඉඩම් රැසක් විවිධ දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් ,රාජ්‍ය නිලධාරින් සහ විවිධ ව්‍යාපාරිකයන් විසින් කූඨ ලෙස අල්ලා එම ඉඩම්වලට නීත්‍යානූකූල ලේඛණද සකසා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයෝ පවසති.