
(ගයාන් සූරියඅාරච්චි)
තේක්ක දැව ඉරීම සදහා බලපත්‍ර ෙදකක් සකස්කරදීම සදහා රුපියල් 10,000 ක මුදලක් ලබාගත් බව කියන ෙදහිඅත්තකණ්ඩිය බීට්ටු වන නිලධාරියකු අද (12) අත්අඩංගුවට ගත් බව අල්ලස් ෙහා් දූෂණ ෙචා්දනා විමර්ශන ෙකාමිෂන් සභාව පවසයි.
ඒක බලපත්‍රයක් ෙවනුෙවන් රුපියල් 5000 බැගින් බලපත්‍ර ෙදකක් සාදාදීමට ඒම අල්ලස් මුදල ඒම කාර්යාලය පිටුපස අැති කැලෑ ෙකාටසකදී ලබාගැනීෙම්දී ෙමෙස් අත්අඩංගුවට ගත් බව අල්ලස් ෙකාමිෂන් සභාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd