
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවට අභියෝග කළ හැකි කිසිදු අයෙකු ඉන් පිටත නැතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා එම කමිටුවට කළ අපහාසයක් සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා
කෝප් කමිටුවට පාර්ලිමේන්තුවට අවමන් කරපු පුද්ගලයෙකු ගැන මුලින් සඳහන් වුණා.
ඔබතුමා ඒ සම්බන්ධයෙන් වැඩි බරකින් කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුව කියන්නේ ජනතා ඡන්දයෙන් පත්වුණු දෙයක්. මෙතන 225ම මිනිසුන්ට වග කියන අය. ඒකට අභියෝග කරන්න පුළුවන් බලවතෙක් එළියේ නැහැ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා
එම කාරණය ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගන්නවා
2025 දෙසැම්බර් මස 30
9
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාර්ලිමේන්තුවට අභියෝග කරන්න පුළුවන් ජගතෙක් පිටත නැහැ
Cham Thursday, 13 November 2025 03:19 PM
එදා ඕක ගිනි තිබ්බා නම් ඔය කරදරය ඉවරයි නේද?
චමීර Thursday, 13 November 2025 03:22 PM
ඇයි jvp කට්ටියක් පාර්මේන්තුවට ගිනි තියන්න හැදුව නේද එක කාලෙකදි
Kamal Thursday, 13 November 2025 03:26 PM
ඔව් ඔව් ඔයාලා හරි ලොකු පොරවල්නේ. අනේ අනේ ගස් යට පාලම් උඩ සුරුට්ටු බිබී හිටපු කාලකන්නි ගිය උඩක්.
Nalin Thursday, 13 November 2025 03:34 PM
මිස්ටර් කෙඳිරිගාමර්
Rasika Thursday, 13 November 2025 04:44 PM
මෙයා නේද බලය නැති කාලෙ පාර්ලිමේන්තුව ගිනි තියන්න හැදුවෙ
Saman Thursday, 13 November 2025 04:51 PM
ඉස්සර හිටියා ...
Neel Thursday, 13 November 2025 04:51 PM
පිස්සෝ කලබල උනාට ඩොක්ට කලබල වෙන්නේ නැත....
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Thursday, 13 November 2025 05:35 PM
පාර්ලිමේන්තුව ගිනි තියලා අභියෝග කරන්න ආපු ජගතුන් 04 දෙනෙක්ව 2022 ජුලි මාසේ රනිල් කඳුළු ගෑස් ගහලා පැන්නුවා මතකයි ! එතන ඔය ප්‍රකාශය කරපු උන්නැහැගේ රූපයට හැඩහුරු ලෝන්තයෙකුත් හිටියා මතකයි ! ඒ ජගතුන් හතර දෙනා නැට්ට දෙපරැන්දේ ගහගෙන අම්මම්මෝ කියලා දිව්වා මතකයි ! අද හරි නම් බිමල්, හඳුන්, ලාල්, හර්ෂණ කියන ගොබ්බයෝ ඉන්න ඕනේ හිරේ !
ජහමනය Thursday, 13 November 2025 05:57 PM
දියවන්නාවෙ කිඹුල්ලුත් ඉන්නවාලු.
දිමුත් Thursday, 13 November 2025 06:59 PM
අපහාස කරන්න බැරි වුණත් , විවේචනය පුළුවන්. ඒක ප්‍රජාතාන්ත්‍රික අයිතියක්.
Nandana Thursday, 13 November 2025 07:21 PM
මෙයාට තියෙන්නේ ළදරු මොලයක්
Toni Friday, 14 November 2025 08:24 AM
දෙපාරක් ගැනලා බලයට ඇවිල්ලා කියන පුරාජේරු කතාව
Shaam Friday, 14 November 2025 12:16 PM
ඉන්නවා. එයාගේ නම මහජනතාව.
chinthana Friday, 14 November 2025 05:00 PM
අභියෝග කරනවා කියන්නේ යමක් කරලා පෙන්නන්න කියලා කියන එකනේ. ජනතාව ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා පත්කරපු එකම අභියෝගයක් තමයි. ඒ ඔවුන් දුන් පොරොන්දු ඉටුකරන්න කියලා කළ අභියෝගය. එක කරගන්න බැරි වුණාම කියනවා පාර්ලිමේන්තුවට අභියෝග කරන්න බෑ කියලා.