ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූදිතයන් හය දෙනාට රුපියල් 27,00,000 දඩ මුදලක් ගෙවන ලෙස පොලොන්නරුව අංක 2 මසේත්රාත් අන්වර් සදාක් මහතා නියෝග කළේය.