
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සුහඳව ගනුදෙනු කරන ආකාරය ගැන ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පවසන බව පත් කළ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"වතු කම්කරු ප්‍රශ්නය පඩියට පමණක් සීමා කරන්න එපා.වතු ගෙවල් හය දාහක් දෙසැම්බරයට කලින් හදනවා කිව්වා. හදන්න බැරි වුනා.ප්‍රශ්නයක් නෑ.ලබන අවුරුද්දේ ඒක කරන්න.ගෙවල් දෙදාහක් හදනවා යැයි මේ අවුරුද්දේ කිව්වා.මේවා පරස්පරයි නේ.අනෙක වතුකරයේ තට්ටු නිවාස හදන්න එපා. ඒකට අප විරුද්ධයි.ජනාධිපතිතුමා මන්ත්‍රීවරු එක්ක මිත්‍රශීලීව කතා කරන්න,ගනුදෙනු කරන්න දන්නවා. ඒත් මන්ත්‍රීවරු ඒක දන්නෙ නෑ.ඒක නිසා ජනාධිපතිතුමාගෙන් ඒ සුහදතාවය ගැන ඉගෙන ගන්න" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු දූෂිත දේසපාලුවෝ කියපු කරපුවා ගැන අපි හොන්දාකාරවම දන්නවා. ජනතාවාදී අදූෂිත නායකයා අපේ රටට ආසියාවේ ආස්චර්ය පෙන්වනවාට කිසිම සැකයක් නැහැ.
මනෝ ගනේෂන් කවදත් මෝඩ කතා කියන්න දක්ෂයි, දැන් ඔය කියන්නේ මාලිමාවේ බොරු නොකරන අනිත් මන්ත්‍රීවරුන්ටත් බොරු කරන්න කියලද ?
කට්ට කෛරාටික වෙට්ට පිත්තල තක්කඩියෙක්.
ආදරෙන් කරුණාවෙන් කතා කරන එකෙන් බොහෝ අනවශ්‍ය වාග් සංග්‍රාම වලට පැටලෙන්නේ නැතුව, බොහෝ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්.
ඉඩම් බෙදීමට වඩා පහසුකම් තියෙන තට්ටු නිවාස වතුකරය නොව රටේ සෑම තැනකටම සුදුසු විකල්පය.
ඒක big kuchchan..
ඇයි තට්ටු නිවාස එපා කියන්නේ .මුලු ඉඩමෙම ගෙවල් හැදුවාම වගා කරන්නේ අහසෙද. මේ ගොල්ලන්ට මෙච්චර කල් කොරන්න බැරි වුනාම දැං කරන්න දෙන්නෙ නැතුව කකුලෙන් අදින්නේ ප්‍රශ්න ඉවරයක් වුනොත් අනාගතයක් නැතුව ගෙදර ඉන්න වෙන හිංදා