IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


බී ලූනු ගොවීන්ට හොඳ ආරංචියක්

(අංජුල මහික වීරරත්න සමග සුජිත් හේවාජුලිගේ)

ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අල- ලූනු ගොවීන්ගේ ප්‍රශ්නය ගැන මුලින්ම කතා කළ යුතුයි. අරගලයක් කරගෙන යන එකට ගොවි ජනතාවට ස්තුතිවන්ත වෙනවා.යම් උද්ඝෝෂණයක් කරන එක හොඳ දෙයක්.එතකොට මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් සාකච්ඡාවක් ගෙනත් උත්තරයක් හොයා දෙන්න පුළුවන්.මේ උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ අල ලූනු ගොවීනුත් ඉන්නවා.ඒ අය සම්බන්ධ වෙච්ච නැති එකත් හොඳයි.උද්ඝෝෂණ කළත් නැතත් මේ ප්‍රශ්නයට ජා.ජ.බ ආණ්ඩුව උත්තර සොයා දෙන බව ඔවුන් දන්නවා.

ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙනවා.ඒ නිසා ලූනු කිලෝවක් අඩුම රුපියල් 200කට මිලදී ගන්න පාරිභෝගිකයන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් ලෑස්ති වන්න යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (14)

බී ලූනු ගොවීන්ට හොඳ ආරංචියක්

ගුණරත්න Tuesday, 11 November 2025 11:01 PM

එහෙම කලොත් ලබන කන්නේ ඉඳල ළූණු කිලෝව 300 ට වැඩි වෙනවා.

:       0       6

Ahmed (Gulf) Wednesday, 12 November 2025 12:28 AM

මේ මාලිමා ගැන ලැජ්ජයි, ඔවුන් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් බී-ලූනු ආනයනය කිරීමෙන් බී-ලූනු ගොවීන්ව අසරණ කළා. ශ්‍රී ලංකාවේ ගොවීන් පසුපස හඹා යාමට මාලිමාට අවංක හා කාර්යක්ෂම විය නොහැක.

:       5       13

Neel Wednesday, 12 November 2025 12:43 AM

දැන් හරිනේ අමාරුව . හොද වැඩේ.

:       1       8

සාලිය Wednesday, 12 November 2025 07:13 AM

ඕක කලින් දැක්කේ නැතිද? Proactive නැතිද ඔයාලා මාලිමාවෝ...

:       1       13

Chinthaka Wednesday, 12 November 2025 07:47 AM

අපි බොහෝදෙනෙක් සෙනසුරාගෙ අපලය ගැන අහල තියෙනවා ඉතින් සෙනසුරා ඉදිරි වැඩසටහන හදන්න දිනපොත බලද්දී දැක්කලු දවසකින් ගන දෙයියන්ට අපල ආරම්භ කරන්න පටන්ගන්න ඕන කියල (පොඩ්ඩක් අතපසුවීමක් ඒ කාලයේ දැන්වගේ අවුරුදු ගණනකට පෙර විශ්‍රාම ලබා මියගිය නිළධාරින් තනතුරුවල ඉන්නවා කියල පෙන්නූ ඉසි...දිනපොත් තිබුනෙම නැහැ තිබුන නම් සෙනසුරුත් ඉවරයි) ඉතින් උදේ පාන්දරම පේවෙලා ඉදල ගනදෙවි හමුවෙන්න අසපුවට ගියාලු.ගන දෙයියත් කපටියනේ උන්නැහේ කලින් දවසෙ සිට පාටියක් කරන්න අරගෙන තිබුනා සෙනසුරා ආවම කිව්වලු කතාකරන්න වත් වෙලාවක් නැහැ හෙට එන්න කියල (ඊළග දවසෙ නැත්නම් කන්නයේ) සෙනසුරත් හා හොදයි කියල යනකොට අත්පුඩි ගහල ආපහු කැදවලා වැඩ වැඩිනිසා මට අමතක වේවි මගේ බඩේ හෙට එනවා කියල ලියා යන්න කිව්වලු සෙනසුරත් එහම කරල ගියාලු ඉතිරිටික හිතාගන්නකෝ....

:       0       3

Loonu Goviya Wednesday, 12 November 2025 08:18 AM

එතකොට මේ කන්නේ, ඒවා අපිට එන, කන්නේ එනකම් තියාගෙන කන්නද කියන්නේ ?

:       0       12

අරවින්ද මොණරවිල Wednesday, 12 November 2025 09:05 AM

උබලා හැම මගුලකටම ස්තීර මිලක් දීලා පාරිභෝගික අපිටම කෙලවලපල්ලා, අපිත් උබලව ස්ථීරවම ගෙදර යවනවා ඊළග ඡන්දයෙන්, ඒක අනිවාර්යයෙන්ම කරනවා.

:       9       137

Indika Wednesday, 12 November 2025 09:06 AM

මේ කන්නය කාබාසිනියා වුන හැටියට ගොඩක් බී ලූනුගොවියොන්ට ලබන කන්නයේ වගාව කරන්න බෑ. එතකොට නිශ්පාදනය අඩුවෙලා මිල කොහොමත් වැඩිවෙනවා.. ආයේ ඕක ඇමැටි කියන්න ඕනේ නෑ... කොහොමත් රජය වෙන්කල මුදලින් මිලදී ගන්න පුලුවන් වෙන්නේ ඉතාමත් සුලු ප්‍රමානයක් ..

:       3       88

අරවින්ද මොණරවිල Wednesday, 12 November 2025 10:26 AM

බී ළූණු, අර්තාපල් හා වී ගත්තට කොමිස් එන්නේ නැහැනේ ! ඒකට ඩබල් කැබ් එහෙමද ?

:       0       14

Ekmon Perera Wednesday, 12 November 2025 05:23 PM

ඇත්තටම මොකද වුනේ?

:       0       0

udara Wednesday, 12 November 2025 11:34 AM

එතකොට පාරිබෝගිකය කීයටද ලුණු ගන්න ඕනේ? පාරිබෝගිකය ගැන බලන්නේ කවුද? රජයේ සේවකයන්ටනම් පඩි වැඩි කරනේ, පෞද්ගලික අංශයේ සහ කුලීවැඩ කරන වගේ මිනිස්සු ලුණු කන්න ඕනේ නැද්ද? යකාගේ තීරණ ගන්නේ නේද?

:       0       0

Lalla Wednesday, 12 November 2025 01:00 PM

දේශීය කියල අමුවෙන් ගලවපු කුනුවෙච්ච ලූනු 200/= නොවේ කීයටවත් ගන්න කවුද කැමති. ගොවියෝ ඒවත් හිතන්න ඕන නේද? ලංකා අර්තාපල් සිල්ලර මිල 340-400/= අතර. ඔය කියන විදියට තව මිල ඉහල දැම්මොත් අලෙවිය බැහැල අපතේ යනව. කලයුතු අතරමැදියා ගසාකෑම පාලනය...

:       0       0

WEERAKOON Wednesday, 12 November 2025 01:13 PM

අරවින්ද මොණරවිලට මේ මොකක්ද වෙලා තියෙන්නේ ??

:       0       3

Nandana Wednesday, 12 November 2025 07:31 PM

8 පාස් නැති අය රට පාලනය කරන කොට ඔහොම තමයි බොලව්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 277 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site