‘කුෂ්‘ සමඟ ව්‍යාපාරිකයා ගුවන්තොටේදී කොටු වෙයි
රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් තමන් පැළද සිටින කබාය තුළ සගවා ගෙන , ව්‍යාපාරිකයන් සදහා වූ ’’ රක්ත මාවත ’’ ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(03 ) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .