
(ඥාණසිරි හෙට්ටිආරච්චි සහ සී.ලියනාරච්චි)
පුද්ගලයක් දෙදෙනකුට පහරදී ලොරි රථයකට යට කර මරා දැමි යැයි කියන චෝදනාවට වැරදිකරුවන් වූ පස් දෙනෙකුට අම්පාර මහාධිකරණ විනිසුරු රුචිර ශ්‍රීනිත් මෙන්ඩිස් විජේසිකර මහතා අද මරණ දඬුවම නියම කළේය.
2015 අප්‍රේල් 14 වන දින පදියතලාව කෙහෙල් උල්ල ගම්මානයේ දී දෙදෙනෙකුට හට පහර දී ලොරි රථයකින් යට කර මරණයට පත්කිරීමේ සිද්ධිකට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවර තිබුණි.
අජිත් ප්‍රසන්ත කුමාර, ප්‍රියන්ත කරුණාතිලක, නාමල් සංජිව, දුමින්ද රුවන් කුමාර, වසන්ත ගාමිණි අත්තනායක සහ විදුරංග රාජරත්න යන අයට මෙසේ මරණ දණ්ඩනය නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බදු මුදල්වලින් නඩු අහලා මරණ දණ්ඩනය නිමයි කරලා, අපේ බදු මුදල්වලින් මැරෙනකම් කන්න අඳින්න බෙහෙත් හැමදේම දෙනවා… දීපාල් සිල්වා කිව්වා වගේ, මේක අරුම පුදුම රටක් ඕයි