IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අලි ඇතුන් කෑලේට පන්නන මෙහෙයුමට එරෙහි පෙත්සම විසි කරයි

(රන්ජන් කටුගම්පොළ)

ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට  රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

විනිවිද පදනම විසින් මෙම පෙත්සම ගොනු කර තිබූණා.

අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කෙරිණ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවට ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට වන අලි රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම හේතුවෙන් අලි ඇතුන්ට විශාල පීඩාවක් සිදු වී කීය.

 



අදහස් (4)

අලි ඇතුන් කෑලේට පන්නන මෙහෙයුමට එරෙහි පෙත්සම විසි කරයි

thilak Monday, 10 November 2025 03:42 PM

ගම්මාන අවට සිටින සියලුම අලි රක්ෂිත වලට පලවා හැරිය යුතුයි. එසේ නැත්නම් "විනිවිද පදනමේ" උදවිය මේ ගම්මාන වල් අලින්ගෙන් බේරා ගැනීම සඳහා පිටත් කර යැවිය යුතුයි.

:       0       1

ගමේ එකාලා Monday, 10 November 2025 04:08 PM

විනිසුරු මඩුල්ල ගත් තීරණයට අපගේ ප්‍රණාමය පුදකරනවා .අලි ඇතුන් ගෙන් වැඩිපුරම හානි වෙන්නේ දුෂ්කර ගම්මානවල ජීවත් වෙන අයට..විනිවිද පදනමේ ඉන්න අය අලි ඇතුන් බලාගන්නව කියලද ?

:       0       1

Ranjith Dissanayake Monday, 10 November 2025 04:40 PM

මෙම කරුණු උසුලන පුද්ගලයෝ ගැඹුරු තත්වයේ ගැටලුව නොසලකා දැක්කා වගේ පෙනේ. වනාන්තරයට වනාන්තරේ යළි ගමන් කිරීමට අලි මග පෙන්වීමේ උත්සාහයන්ට එරෙහිව නඩු දාලා තියෙන අය, මිනිස් ජීවිත රැක ගැනීමේ වැදගත්කම නොසලකා දැක්කාවා වගේ පෙනේ. රජය අලි වලින් ඇති අවදානම් හඳුනාගෙන ක්‍රියාත්මක වෙලා සිටියත්, මෙම ආරක්ෂක උත්සාහයන්ට විරුද්ධ වන කණ්ඩායම්වල ක්‍රියා මගහරින සැලසුම් ගැනත් සැලකිල්ලට ගත යුතුය. මම විශ්වාස කරනවා, අලි වනාන්තරයට ආපසු යැවීමට එරෙහිව සිටින අය මිනිස් මෙන් සිතීමට පුනරුත්ථාපනය විය යුතු බව.

:       0       1

දයාන් කන්නන්ගර Monday, 10 November 2025 10:00 PM

ඒ සත්තුන්ගේ ප්‍රීඩාව වගේද අහිංසක දුප්පත් මිනිස්සු පාගලා මරලා දානවා පෙනෙන්නේ නැද්ද? හක්ක පටස් දීලා වෙඩිතියලා ඒ සත්තුන්ට හිරිහැර වෙනවා වගේද හම්බන්තොට කැලේට පැන්නපුවාම ටිකදවසකින් උන් හුරුවෙනවා... ස

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site